Cricket NewsEXCLUSIVELegends Series

ක්‍රිකට් ලෝකයට අධි වේගී ක්‍රීඩා රටාවක් හඳුන්වා දුන් වීරයා ‘සනත් ටෙරාන් ජයසුරිය’ගේ පිටියේ ප්‍රහාරය.!

38 (23)

මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය !!!

තරගයේ ජය පරාජය කෙසේ වෙතත් ශ්‍රි ලංකා ප්‍රේක්ෂකයන් විදිහට අද අපිට සතුටු වෙන්න පුළුවන් දවසක්…

සනාගෙන් මෙහෙම පහරවල් ටිකක් දැක්කේ කොච්චර කාලෙකට පස්සෙද ?

මේ ඇස් ආයෙමත් ඒ ශොට්ස් බලන්න පිං කරලා තිබ්බා.

මේ තරගාවලිය ආරම්භ කරන්න මාස කිහිපයකට කලින් ඉදන්මයි සනා මේකට රෙඩි වුනේ…

ඊට පස්සේ කොවිඩ් හැදුනා.

හැබැයි කොවිඩ් හොද වුනු ගමන් කෙලින්ම ආවේ ග්‍රවුන්ඩ් එකට,

දැන් වයස අවුරුදු 52ක්…

දණිස් දෙකේම ඔපරේෂන් කරලත් තාමත් ක්‍රිකට් උණ ඇගෙන් ගිහින් නැ…

කොහොම හරි පුළුවන් උපරිමය දෙන්නයි බලන්නේ…

ඉතිං ඒ ඇම්ම නිසයි ඔහු එදා එතරම් ප්‍රේක්ෂකයන් ගොන්නකට ක්‍රිකට් ආසාව ඇති කරේ…

විස්සයි විස්ස ක්‍රිකට් එන්න කලින් ප්‍රවේගකාරි පිතිකරනයක අපූරුව පෙන්නපු,

පන්දු යවන්නන්ට එපාම කරපු,

යුගයක් වෙනස් කල පිතිකරුවෙක් ක්‍රීඩා කරනවා නැවතත් දකින්න ලැබුනු එකම මට නම් භාග්‍යයක් !

-Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

02

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7