Cricket NewsEXCLUSIVE

විස්සයි විස්ස පිටියේ විශිෂ්ඨතමයෙකු වෙනුවෙන් සවර්ණවාහිනී මාධ්‍ය ජාලය දැවැන්ත සිනමාපටයක් නිර්මාණය කිරීමට සැරසෙයි !- ” MALI THE YOKER KING ” ලෙසින් සිනමාපටය නම් වෙයි !

විස්සයි විස්ස පිටියේ විශිෂ්ඨතමයෙකු වෙනුවෙන් සවර්ණවාහිනී මාධ්‍ය ජාලය දැවැන්ත සිනමාපටයක් නිර්මාණය කිරීමට සැරසෙයි !- ” MALI THE YOKER KING ” ලෙසින් සිනමාපටය නම් වෙයි !

ශ්‍රී ලංකාව එදා මෙදා තුර බිහි කල විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග ගේ ජීවිතය අලලා නිර්මාණය වන ඔහුගේ චරිතාපදානය පිළිබඳව තොරතුරු ඊයේ නිලවශයෙන් මාධ්‍ නිකුත් විය.

Lyca Production ශ්‍රී ලංකාවට පැමිණීම ඊයේ සිදුවූ අතර එහි සමාරම්භක උළෙල ඊයේ රාත්‍රි කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. සමාරම්භක උළෙල ලයිකා නිශ්පාදන සමාගමේ හිමිකරු සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති අල්ලිරාජා සුබාස්කරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Lyca Production යටතේ දැවැන්ත සිනමා පට 05 ක් ලංකාවේ නිශ්පාදනය කිරීමට නියමිත අතර ඉන් පළමු චිත්‍රපටය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහතාගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය වේ. ඒ ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය නම් කර තිබෙන්නේ “MALI THE YOKER KING” ලෙසයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7