Cricket NewsEXCLUSIVEInternationalIPLPremier League

ආබාධයක් හේතුවෙන් මතීෂ පතිරණ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙයි

මතීෂ පතිරණ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඔහු මස්පිඬු ආබාධයකට ලක්ව සිටින අතර ඔහු තවදුරටත් සුවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත” යනුවෙන් CSK මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඔහුට IPL 2024 ඉතිරි තරඟ මග හැරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
Back to top button