Cricket NewsDomestic CricketEXCLUSIVE

අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව දිනාගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය සමත්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව දිනාගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය ඊයේ (11 වැනිදා) සමත් විය. කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේ සිවුවැනි දිනයත් එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට සිදුවීම හේතුවෙන් තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button