Cricket NewsEXCLUSIVEInternational

මිචෙල් ස්ටාර්ක්ගෙ බිරිද, ඇලිසා හීලි ලෝක වාර්තාවක් පිහිටවයි

Trending news: Couple Goals: Couples goal on the cricket field, Alyssa Healy repeats husband Mitchell Starc's feat after 7 years - Hindustan News Hub

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ඇලිසා හීලි ලෝක වාර්තාවක් පිහිටුවීය.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තයට එරෙහිව ඊ‍යේ පැවති අවසන් තරඟයේදී හීලි ලකුණු 170ක් රැස් කළා.

ඇලිසා හීලි පන්දු 138කදී ලබාගත් ලකුණු 170 හතරේ පහර 26කින් වර්ණවත් විය. මෙය ලෝක කුසලාන අවසන් තරගයක (පිරිමි හෝ කාන්තා) වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

Women's World Cup 2022: Australia's Alyssa Healy named 'Player of the Tournament'

එය Alyssa Healy විසින් ලබාගත් වැඩිම ODI ලකුණු සංඛ්‍යාවද වේ.

ඇය මෙවර කාන්තා ලෝක කුසලාන තරඟාවලියේදී ලකුණු 509ක් ලබාගෙන ඇති අතර එය කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියකදී මෙතෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

Alyssa Healy stars as Australia thrash England by 71 runs to win ICC Women's World Cup 2022 | Cricket News | Zee News

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button