Cricket NewsEXCLUSIVE

මෙවර LPL තරඟාවලිය ඔස්සේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Little Hearts’ වැඩසටහනට සහය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි !

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඔස්සේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH) විසින් මෙහෙයවන ‘Little Hearts’ වැඩසටහනට සහය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

“Little Hearts වැඩසටහනට දැවැන්ත අවධානයක් ලබා දීමට අපි මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යොදා ගන්නවා. ‘Bat and Bowl for Little Hearts’ සංකල්පය යටතේ අපි එම කාර්යයට අරමුදල් රැස් කරන්න සූදානමින් ඉන්නවා,” යැයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩංවල මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7