Cricket NewsEXCLUSIVE

ඇෆ්ගනිස්ථානයට සිය ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා අහිමිව යයි ! රශිඩ් හා මුජීබ් තරඟාවලියෙන් ඉවතට !

අද ඇෆ්ගනිස්තානු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වූයේ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට විශිෂ්ඨ වාර්ථා කිහිපයක් උරුම කරමින්.

කෙසේ නමුත් අද තරඟය සඳහා ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දුයවන්නන් දෙදෙනා ක්‍රීඩා කලේ නැහැ.

තරගාවලිය ඇරඹෙන්නටත් පෙරම රශීඩ් ඛාන් තරඟාවලියෙන් ඉවත්ව තිබුණේ සැත්කමකින් සුවය ලැබීම හේතුවෙන්.

දකුණුඅත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් ද තරඟවලියෙන් ඉවත්ව තිබෙන අතර ඒ දකුණු අතේ ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button