Cricket NewsEXCLUSIVEInternational

බංග්ලාදේශ ක්‍රීඩකයෝ මානසික ගැටලුවලින් මගහරවා ගැනීමට මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කෙරේ – ශ්‍රි ලංකාව සමග පරාජයෙන් පසු මොමිනුල් හක් නායකත්වයෙන්ද ඉවත් වේ.

Ban vs SL 2022 - 2nd Test - Shakib Al Hasan - 'We are physically fit but mentally behind'

තරඟාවලි කිහිපයක දීර්ඝ පරාජයන්ගෙන් අනතුරුව ටෙස්ට් නායක මොමිනුල් හක්ද අද නායකත්වයෙන් ඉවත් වූයේ නායකත්ව පීඩනය හේතුවෙන් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙනි.මීට පෙර ශකීබ් අල්හසන්ද මානසික සෞඛ්‍ය පිලිබඳව ගැටලුවකින් පෙළුණු බව සඳහන්.

BAN vs SL Test: Mominul Haque rues lack of toughness after series loss to Sri Lanka

ඉකුත් සතියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ ක්‍රීඩකයින් යලි සන්නද්ධ කිරීම උදෙසා විශාල තීරණය කිහිපයක් ගත් අතර දඟපන්දුයවන්නන් සඳහා විශේෂ පුහුණුකඳවුරක්ද ඔවුහු පසුගියදා සංවිධානය කලහ.

Bangladesh beat England Bangladesh won by 108 runs - Bangladesh vs England, England tour of BDESH, 2nd Test Match Summary, Report | ESPNcricinfo.com

කෙසේ නමුත් ඔවුන් තම ක්‍රිකට් ක්‍රීඩකයින් මානසික ගැටළු වලට මුහුණ දීම වලක්වා ගැනීම සඳහා මනෝ විද්‍යාඥයින් වෙත යැවීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.BCB හි සභාපති නස්මුල් හසන් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට මානසික බාධක සහ මානසික ගැටලු මඟහරවා ගැනීම සඳහා ඉක්මනින් මනෝ වෛද්‍යවරුවන් වෙත යොමු කිරීමට නියමිතව බවයි .

Bangladesh Cricket Team News and Updates - Cricrew

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button