Cricket NewsEXCLUSIVEIPLPremier League

තම මානසික විවේකය වෙනුවෙන් ග්ලෙන්න් මැක්සිවෙල් බැංගලෝරය අත්හරී

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජුනි මාසයේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශාරීරික හා මානසික විවේකයක් ලබාගැනීම වෙනුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ඉල්ලීමක් කොට ඇත.

ඊයේ දිනයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ පරාජය ලද තරගයේ නරඹන්නෙකු පමණක් වූ මැක්ස්වෙල්, තරගයෙන් අනතුරුව කණ්ඩායමෙන් ඉවත්කරන ලෙස කළමණාකාරීත්වයෙන් ඉල්ලා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
2
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button