Domestic Cricket
-
රන්දිකගේ පිත්තේ සුපිරි දස්කම් මැද වසර 6කට පසුව යුධ හමුදාව ශූරතාවය ජයග්‍රහණය කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය වසර හයකට පසුව දිනා ගැනීමට…
Read More » -
ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ දැඩි පීඩනය හමුවේ නුවනිඳු ප්‍රනාන්දු ශ්‍රී ලංකා A කණ්ඩායමේ ගෞරවය බේරා ගනී.!
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (15) සිය පළමු ඉනිම සඳහා පන්දුවට…
Read More » -
මේජර් ක්ලබ් T20 තරඟාවලිය හොල්ලන අශාන් රන්දික විශිෂ්ට ශතකයක් රැස් කරමින් යුධහමුදා ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරා රැගෙන යයි.!
2022 මේජර් ක්ලබ් විස්සයි-20තරගාවලිය මේ වන විට පැවැත්වෙන අතර ඊයේ(12) යුධහමුදා ක්‍රීඩා සමාජය සහ කලුතර ක්‍රීඩා සමාජය අතර පැවති තරඟයේදී…
Read More » -
දකුණු වැලමිටෙහි ඇති වූ ආබාධය හේතුවෙ ශල්‍යකර්මයකට භාජනය වීම සඳහ සුරංග ලක්මාල් මෙවර එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියෙන් ඉවතට !
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එංගලන්තයේ ඩර්බිශයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟින් සුරංග ලක්මාල් වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගතවිය.මේ…
Read More » -
SSC නායක දසුන් ශානකගෙන් දැවැන්ත හයේ පහර 7ක් සමග ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව අධිවේගී අර්ධ ශතකයක්.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟ කිහිපයක් අද පැවැත්වුණි. ශ්‍රී…
Read More » -
IPL තරඟාවලිය නිමා කර අද උදැසන ශ්‍රී ලංකාවට පැමිණි විලසම සිය ක්‍රීඩා සමාජය සමඟින් එක් වූ භානුක රාජපක්ෂ දැවැන්ත හයේ පහර වර්ෂාවක් සමග අධිවේගී ශතකයක් රැස් කරයි.!
පංජාබ් කිංගස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක IPL තරඟාවලියක නියැලුණු ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන…
Read More » -
එංගලන්ත බිමේදි, අරවින්ද ද සිල්වා සතු වූ වාර්තාවක් බිද හෙලීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නිශාන් මධුෂ්ක සමත් වේ.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ පැරණි…
Read More » -
තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League තරඟාවලියේ ශුරතාවය කමිඳු මෙන්ඩිස් ප්රමුඛ මහනුවර දිනා ගනී.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්,මෙරට ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය ලෙසින් පවත්වනු ලබන අනාගත ක්‍රිකට් තරු සොයා යන නැෂනල් සුපර් ලීග් සිව්…
Read More » -
ලසිත් ඇඹුල්දෙණියගේ සහ අශීන් ඩැනියෙල්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් National Super League පිටියේ මහනුවර ලකුණු 269 ක් ඉදිරියට.!
ලසිත් ඇඹුල්දෙණියගේ සහ අශීන් ඩැනියෙල්ගේ ධෛර්යවත් පන්දු යැවීම නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් අවසන් තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ…
Read More » -
තරුණ ක්‍රිකට් තරු සොයා යන “National Super League” පිටියේ කමිඳු මෙන්ඩිස් ලකුණු 800 සීමාව පසු කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු…
Read More »









