International
-
එංගලන්තය හමුවේ ලද අපකීර්තිමත් පරාජය හේතුවෙන් ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් මහතාව නැවත පත් කිරීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සැරසෙයි.!
පසුගියදා එංගලන්තය හමුවේ තරඟ 3-0 ක් ලෙසින් පස්කිස්තානු කණ්ඩායම තම මව් රටේදීම පරාජයට පත් වීමත් සමඟින් පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය…
Read More » -
රාහුල්, ශුබ්මන් ගිල්, පුජාරා, කෝලි ඇතුළු ඉන්දීය මුල් පෙළ සුණු විසුණු කල මෙහෙදි හසන් බංගලාදේශය ගෞරවාන්විත තත්වයක් කරා රැගෙන එයි.!
ලිටන් දාස්ගේ විශිෂ්ට අර්ධ ශතකයට පසුව ඉන්දීය පිතිකරුවන් අන්දමන්ද කළ මෙහෙදි හසන් මිරාස්, දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සිතූ තරම් පහසු…
Read More » -
ප්‍රභල ඉන්දීය කණ්ඩායම දෙවන එක්දින තරඟයෙනුත් පරාජය කරමින් බංගලාදේශ කණ්ඩායම තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලිය ජයග්‍රහණය කරයි.!
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 5ක තියුණු ජයක්…
Read More » -
චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු ශ්‍රි ලංකා කන්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හට වසරක අත්හිට වූ ක්‍රිකට් තහනමක් ‼️
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය පරීක්ෂණයකදී ක්‍රීඩක ගිවිසුම කඩකිරීම සම්බන්ධයෙන් චාමික කරුණාරත්න වරදකරු වීම හේතුවෙන් චාමික කරුණාරත්නට වසරක තහනමක් පනවා…
Read More » -
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය.
මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන්…
Read More » -
ඩේවිඩ් වෝනර් ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට සැරසේ.
ඩේවිඩ් වෝනර් ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත හැකි බව පෙන්වා දී ඇති අතර, ඔහු…
Read More » -
නිස්සංකගේ හා ප්‍රමෝද්ගේ ආබාධ තත්වයන් බරපතල නොවන ලකුණු- දෙදෙනාම සුපිරි 12 වටයේ පළමු තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි !
පෙරේදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරඟයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් ආබාධයට ලක්වූ අතර අද ඔහුගේ…
Read More » -
මේ වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු රැස් කල පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත්වේ-දෙවැනි තැන නිස්සංකට !
ජාත්‍යන්තර තරඟ තහනමෙන් අනතුරුව දේශීය පිටියේදී මෙන්ම ලංකා ප්‍රිමියර් ලීගයේදීද හොඳින් ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් හට ජාත්‍යන්තර තරඟ සඳහා…
Read More » -
නෙදර්ලන්තය සමග තීරණාත්මක තරඟය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුපිරි 12 වටයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!
මෙවර ලෝක කුසලානයේ බී ඛාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ මුහුණ දෙන අවසන් තරඟය අද නෙදර්ලන්තයට එරෙහිව ගීලෝං හි…
Read More » -
වාර්ථා රැසක් අලුත් කල කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිම ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු මට්ටමකට ගෙන යයි!
මෙවර ලෝක කුසලානයේ බී ඛාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ මුහුණ දෙන අවසන් තරඟය අද නෙදර්ලන්තයට එරෙහිව ගීලෝං හි…
Read More »









