International
-
අයර්ලන්ත පිතිකරණ පුහුණුකරු ගැරී විල්සන්ගෙන් ඉන්දියානු කණ්ඩායමට අනතුරු ඇගවීමක්.
අයර්ලන්ත පිතිකරණ පුහුණුකරු ගැරී විල්සන් ඔවුන්ගේ ICC T20 ලෝක කුසලාන තරඟයේදී ඉන්දියාවට එරෙහිව සටන් කිරීමට තම කණ්ඩායමේ සූදානම ගැන කතා…
Read More » -
ඔස්ට්‍රේලියානු සංචිතයේ නම් වලට බය වෙන්න එපා – ඕමාන් නායක අකිබ් ඉලියාස් තම කණ්ඩායමෙන් ඉල්ලා සිටී.
නැමීබියාවට එරෙහි ආරම්භක තරගයේ දී දස්කම් දැක්වූ ඕමාන් නායක අකිබ් ඉලියාස්, බාබඩෝස් හි පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී ඕස්ට්‍රේලියානුවන්…
Read More » -
පිතිකරුවන්ට ක්‍රීඩාගාරයෙන් පණිවිඩයක් ආව නම් ආක්‍රමණශ්‍රීලී වෙන්නෙ නැතුව කෙටි ලකුණු ලබා ගන්නවා – ශ්‍රි ලංකා නායක වනිදු
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී වනිඳු ඒ බව කියා සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ…
Read More » -
ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයන් නොමැතිකම තරමක් දුර්වලතාවක් – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සංජේ මන්ජේකාර්
ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයන් නොමැතිකම තරමක් දුර්වලතාවක්. ඔස්ට්‍රේලියාව දෙස බැලුවොත් ඔවුන්ගේ Mitchell Marsh , Glenn Maxwell , Cameron Green වැනි…
Read More » -
අපි මේ තණතිලි ගැන දන්නේ නෑ, ඊළඟ තරගය ගැන තවම කියන්න බෑ – ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග
පෙරේදා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග පැවසුවේ මෙය හොද ආරම්භයක් නොවුණද මීළඟ තරගවලදී උපරිම…
Read More » -
ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා බටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත…
Read More » -
උගන්ඩාවට එරෙහිව ඇෆ්ගනිස්ථාන පිලට ලකුණු 125ක දැවැන්ත ජයක්
2024 T20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර අද (04) පැවති තරගය ලකුණු 125 කින් ජයග්‍රහණය කිරීමට…
Read More » -
කේදර් ජාදව් සියලුම ආකාරයේ ක්‍රිකට් වලින් සමුගනී
ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරු කේදර් ජාදව් සිය සියලු ආකාරවලින් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ. 39 හැවිරිදි ඔහු මෙම තීරණය ගෙන…
Read More » -
ශ්‍රී ලංකාවේ T20 ලෝක කුසලාන කාලසටහන් ගැන තීක්ෂණ සහ හසරංග අසතුටෙන් – ඊයෙ පරාජයෙන් පසු මාධ්‍යට කියයි
ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන් කිරීම සම්බන්ධයෙන් සිය…
Read More » -
සිංහයන් විස්සයි20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවත් වාර්තා කරයි.
දකුණතින් වේගපන්දු යවන ඇන්රිච් නෝයේගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ පමණක් නොව ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී ද…
Read More »









