International
-
ශ්‍රි ලංකා පිතිකරුවෙක් එක්දින පිටියේ ක්‍රීඩා කල පලමු එක්දින ඉනිම් හතර තුල ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ජනිත් ලියනගේ සමත් විය
ශ්‍රි ලංකා පිතිකරුවෙක් එක්දින පිටියේ ක්‍රීඩා කල පලමු එක්දින ඉනිම් හතර තුල ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ජනිත් ලියනගේ…
Read More » -
මහීෂ් තීක්ෂණ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහලට.
නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් පල්ලම් බැසීමට මහීෂ් තීක්ෂණට සිදු වී ඇත. ඒ අනුව නවතම…
Read More » -
“ඇත්තටම මම වැඩියෙන්ම කැමති එයාලගේ ප්‍රධාන බෝලර් හසරංගට සලකපු විදිහට.” – චන්දික හතුරුසිංහ මහමදුල්ලාට කියපු කතාව.
ඊයෙ තරගයෙන් අනතුරුව තම ක්‍රීඩකයන්, චන්දික හතුරුසිංහ විසින් අගය කරන වීඩියෝවක් බංගලාදේශය විසින් සාමජ මාධ්‍යට නිකුත් කර ඇති අතර එහිදි…
Read More » -
බංගලාදේශ නායකයාගෙන් ජයග්රාහි ශතකයක්
බංගලාදේශ නායක සැන්ටො තම 3 වන එක්දින ශතකය අද ශ්‍රි ලංකාවට එරෙහිව ලබා ගත්තා, ඔහු නායකයකු ලෙස ලබා ගත් පලමු…
Read More » -
විස්සයි20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී තවදුරටත් ඉහලට පැමිණීමට කුසල් මෙන්ඩිස් සමත් වේ.
කුසල් මෙන්ඩිස් ස්ථාන නවයක් ඉදිරියට පැමිණ නවතම අයිසීසී විස්සයි20 පිතිකරුවන් සඳහා වන ශ්‍රේණිගත කිරීම් අනුව අංක 21 ස්ථානයට පත්ව තිබේ.
Read More » -
ජපානයෙ ක්‍රිකට් හදන්න, ශ්‍රි ලංකා ක්‍රිකට් සුදානම් වේ
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ…
Read More » -
ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වැදගත් නෑ තරග දිනන ක්‍රීඩා විලාසය වැදගත් – ලසිත් මාලිංග
ලෝක කුසලානය දිනාගත හැකි ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බව බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔප්පුකොට ඇතැයි ලොව විශ්මිත වේග…
Read More » -
“මේ තියන එදිරිවාදීකම හොඳයි. මොකද ඒකෙන් අපට හොඳ තරගාවලියක් බලාගන්න පුළුවන්” – ශ්‍රි ලංකා පුහුණුකරු සිල්වර්වුඩ් කියයි.
“මේ තියන එදිරිවාදීකම හොඳයි. මොකද ඒකෙන් අපට හොඳ තරගාවලියක් බලාගන්න පුළුවන්” “අපි ආවේ හොඳ තරගයක් දෙන්න. මම ඒ දේම නැවතත්…
Read More » -
අපි කණ්ඩායමක් ලෙස පෙරළියකට සූදානම්ව සිටිනවා – බංගලාදේශ නායක සැන්ටො කියයි
අපි කණ්ඩායමක් ලෙස පෙරළියකට සූදානම්ව සිටිනවා. අපි 2015 සහ 2022 අතර ඉතා හොඳින් ක්‍රීඩා කළා, නමුත් අපට නරක වසරක් තිබුණා.…
Read More » -
ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ගැටුම අද චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. රාමලාන්…
Read More »









