Cricket News
-
කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු සටනින් ශ්‍රී ලංකා කාන්තාවන්ට ජය !
කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම දෙක තෝරා ගැනීම සඳහා අබුඩාබියේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් තායිලන්තය…
Read More » -
ලෝක කුසලානයට අදාල ක්‍රිකට් තණතීරු ඕස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදයට නැව්ගත කරයි.
ඕස්ට්‍රේලියාවේ තණතීරු වර්ධනය කර ඒවා එක්සත් ජනපදයට ප්‍රවාහනය කිරීමේ වගකීම පැවරී ඇති ඇඩිලේඩ් ඕවල් තණතීරු භාරකරු ඩේමියන් හෝග් පැවසුවේ “අපගේ…
Read More » -
නේපාලයේ තරග සංචාරයකට ගිය කොදෙව්වන්ගෙ ගමන් මලු ගෙනියන්න කුඩා ලොරියක් එයි – වීඩියො සහිතයි.
නේපාලයේ තරග සංචාරයකට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් නේපාලයට ගොඩබෑමෙන් පසු ට්‍රක් රථයකට තම ගමන් මලු පටවාගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍ය…
Read More » -
ලෝක කුසලාන සංචිතය තෝරන්නට අන්තර් සංචිත තරඟාවලියක් !
ඇමෙරිකා එක්සත් ජනපදයේදී ආරම්භ වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා මූලික සංචිතය ඉකුත් දා නම්…
Read More » -
කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටන ඇරඹේ – පළමු තරගය අද ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර
මේ වසරේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අඩුබාඩිහිදී…
Read More » -
හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්රීඩකයකුට දිවියකුගෙ ප්‍රහාරයක් !
හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක ගයි විටල් සිම්බාබ්වේ හි හියුමනි හි ඔහුට අයත් සංරක්ෂණාගාරයක තම බල්ලා සමඟ ඇවිදිමින් සිටියදී දිවියෙකුගේ ප්‍රහාරයකින්…
Read More » -
හිටපු සිම්බාබ්වේ නායක Campbell ගේ පුත්‍රයාට සිම්බාබ්වේ ජාතික කණ්ඩායමට කැඳවීම් !
හිටපු සිම්බාබ්වේ නායක Alistair Campbell ගේ පුත්‍රයා හට සිම්බාබ්වේ කණ්ඩායම වෙත කැඳවීම් ලැබී තිබේ. 26 හැවරිදි Jonathan Campbell හට එසේ…
Read More » -
ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරඟවදින ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි ! නායකත්වය සහන් ආරච්චිගේ ට !
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිලනොවන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. පළමු තරඟ දෙක සඳහා වන ශ්‍රී…
Read More » -
ඔශද ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක් !
ඕෂද ප්‍රනාන්දු වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් එන්එස්එල් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයකදී කොළඹ කණ්ඩායමට එරෙහිව පළමු…
Read More » -
ලොව මන්දගාමීම ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 3000 රිස්වාන්ගේ නමට !
පකිස්තානු කඩුලුරකින පිතිකරු මොහොමඩ් රිස්වාන් සුවිශේෂී කඩයිමක් පසුකරයන්නට ඉකුත්දා සමත් විය. ඒ විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 3000 සීමාව පසුකල පකිස්තානු…
Read More »









