Cricket News
-
‘මම මාව අතහරින්නයි හිටියේ, නමුත් ශාරුක් මාව විස්වාස කලා ‘ – ගෞතම් ගම්බීර්
ගෞතම් ගාම්භීර් KKR සම හිමිකරු වන ෂාරුක් ඛාන්ට විශාල ප්‍රකාශයක් කරමින් ප්‍රශංසා කළ අතර, සිද්ධියක් ද හෙළි කළේය. සයිරස් බ්‍රෝචා…
Read More » -
KL රාහුල් සැමවිටම ඉන්දීය සංචිතයේ ප්‍රබල අපේක්ෂකයෙකු බව Mitchell McClenaghan ප්‍රකාශ කරයි
එළැඹෙන ජූනි 1 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානය සඳහා වන ඉන්දීය…
Read More » -
මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම සමගින් එකතු වෙන්නේ 2022 වසරේ අද වැනි දිනකයි
මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම සමගින් එකතු වෙන්නේ 2022 වසරේ අද වැනි දිනක ය. දැල තුල පන්දු යවන්නෙක් ලෙස…
Read More » -
සහය පුහුණුකරු ධූරයෙන් නවාස් එලියට – කණ්ඩම්බි ඇතුලට
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස්ගේ වසර දෙකක කොන්ත්‍රාත් කාලය මේ මස අවසන් වීමත් සමඟ ඔහු තව…
Read More » -
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගි වෙන පලමු පෙරහුරු තරගය හෙට
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු තරග හෙට (21) අබුඩාබිහිදී ආරම්භ වෙයි.…
Read More » -
අයේ නම් යන් නෑ කිව්ව හතුරුසිංහ, හදිසියේම බංගලාදේශය සමග මිතුරු වෙයි.
බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යළි කණ්ඩායම සමඟ එක්වන බව බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකරණ අංශයේ ප්‍රධානී ජලාල් යූනුස් මහතා මාධ්‍ය…
Read More » -
ලසිත් මාලිංගට සමාන ඉරියව්වකින් පන්දු යවන ගරුක සංකෙත් දැල් පන්දු යවන්නෙක් ලෙස දිල්ලි කැපිටල් කණ්ඩායම හා එක්වේ.
19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ, ලසිත් මාලිංග වගේ බෝල දාන ගරුක සංකෙත්ව දිල්ලි කැපිටල් කණ්ඩායම දැල් පන්දු යවන්නෙක් විදියට…
Read More » -
Dambulla Aura කණ්ඩායම Dambulla Thunders ලෙස වෙනස් වෙයි.
දඹුල්ල ෆ්‍රැන්චයිස් දැන් බංග්ලාදේශයේ ව්‍යවසායකයින් වන ටමිම් රහ්මාන් සහ ගොලම් රකීබ්ගේ නායකත්වයෙන් යුත් ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහයේ නව හිමිකාරිත්වය යටතේ පවතී.…
Read More » -
කටාර් රාජ්‍යය වෙනුවෙන් තරඟයේ වීරයා වූ ශ්‍රී ලාංකිකයා….”ගයාන් මුණවීර”!
පසුගිය දිනක පැවැති ‘ACC T20 Premier Cup’ තරඟාවලියේ සෞදි අරාබිය සමඟ පැවැති තරඟයේදී විශිෂ්ඨ දස්කම් දක්වන්නට කටාර් කණ්ඩායම නියෝජනය කරන…
Read More » -
කණ්ඩායම් පවා අභිබවා ශර්මාගේ පිත්ත කතා කරයි !රෝහිත් ශර්මා සතු විරලතම වාර්ථාව !
කණ්ඩායම් පවා අභිබවා ශර්මාගේ පිත්ත කතා කරයි ! මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල පිතිකරුවෙකු සතුවිරලතම වාර්ථාවකට හිමිකම් කියන්නට රෝහිත් ශර්මා…
Read More »









