Cricket News
-
දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ශ්‍රි ලංකාව සමග තරගාවලියෙන් ඉවතට – කෝඩුකාරයින් 4ක් සමඟ ඇෆ්ගන් පිල ලංකාවට පැමිණේ
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කළ ඇෆ්ගනිස්තාන සංචිතයට ටෙස්ට් වරම් හිමි නොවූ ක්‍රීඩකයින් 4ක් එක්කර ඇති…
Read More » -
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කොදෙව්වන් හමුවේ කඩුලු 3 කින් පරදිති ! දිනුර කළුපහණගෙන් තරඟ 4 කදී අර්ධ ශතක 3 ක් !
සුපිරි 6 දෙනාගේ වටය අරඹමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ඊයේ කොදෙව්වන් හමුවේ තරඟ වැදුණි. එහිදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කොදෙව්වන්…
Read More » -
ඉන්දිය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට අයි.සී.සී යෙන් තරවටු කරයි.
අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ එංගලන්තයට එරෙහිව හයිද්‍රාබාද්හිදී පැවති පළමු තරගයේදී අයිසීසී චර්යාධර්ම සංග්‍රහය කඩ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වේග පන්දු යවන…
Read More » -
ශ්‍රි ලංකා යෞවනයෝ කොදෙව් යෞවනයන් හමුවේ පරාජයට පත්වේ.
අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හය වටයේ ශ්‍රී ලංකා පිල ඊයේ සහභාගි වූ පළමු තරගයේදී තියුණු සටනකින් පසු…
Read More » -
ශ්‍රි ලංකා ටෙස්ට් සංචිතය පිතිකරුවන්ගෙන් පුරවයි – පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලබා දීමට සැරසේ.
ජාතික සුපර් ලීග් තරගාවලියේදී ගෙවී ගිය සති අන්තයේ ශතක ලබාගත් පිතිකරුවෝ සිව් දෙනෙක්ම ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටිති. පසුගිය සති අන්තයේදී…
Read More » -
දිමුත් කරුණාරත්න ශ්‍රී ලාංකීය පලමුපෙල ක්‍රිකට් ඉතිහාසයේ තුන්වෙනි වැඩිම ශතකලාභියා බවට පත්වේ.
ශ්‍රී ලාංකීය පලමුපෙල ක්‍රිකට් ඉතිහාසයේ තුන්වෙනි වැඩිම ශතකලාභියා වෙමින් ශතක 47ක් ලබාගෙන මාවන් අතපත්තු සමග සම තැන පසු වීමට ශ්‍රී…
Read More » -
ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි
සනත් ජයසූරිය ටෙස්ට් තරග 110කදී හයේ පහර 59ක් එල්ල කර තිබූ වාර්තාව ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් තරග 69කදී හයේ පහර…
Read More » -
තරග පාවා දීමේ චෝදනා ලැබු පාකිස්තාන ක්‍රීඩක ශොයිබ් මලික් බංග්ලාදේශයෙන් හොර රහසේම පිටව යයි
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඕවරයක් තුළ ‘නෝ බෝල්‘ තුනක් යවා තරග පාවා දීමේ චෝදනාවකට…
Read More » -
පෙරලිකාර ඇෆ්ගන් කණ්ඩායම අද ශ්‍රී ලංකාවට පැමිණේ – වසර 2කට පසු කමිඳු ටෙස්ට් කණ්ඩායමට
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර කුළුදුල් ටෙස්ට් තරගයට, තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට හා විස්සයි20 තරගාවලියට සහභාගීවීමේ අපේක්ෂාවෙන් ඇෆ්ගනිස්තාන…
Read More » -
19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට ඇරඹේ
අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට…
Read More »









