Cricket News
-
වසර දෙකකට පසු විස්සයි විස්ස පිටියට ආ කොදෙව් යෝදයාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ එංගලන්ත අභිමානය බිඳවැටෙයි – රසල් වාර්ථාගත දස්කම් අතරට !
ඊයේ සංචාරක එංගලන්තය පරදා සත්කාරක කොදෙව්වන් කඩුලු හතරක පහසු ජයක් අත්කරගත්තේ විස්සයි විස්ස තරඟාවලිය ජයග්‍රාහීව අරඹමින්. බාබර්ඩෝස් හිදී පැවැති තරඟයේ…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන පරාජය පිටුපස කුමන්ත්රණයේ තහවුරු කළ සාක්කි නැති නිසා විමර්ශනය නවතී?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පැවැති බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ…
Read More » -
ඇන්ජලෝ මැතිව්ස් අයි.පී.එල්. වෙන්දේසියෙන් ඉවතට විසී වේ.
මෙවර (2024) ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8…
Read More » -
ශ්‍රි ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක එළැඹෙන ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කන්ඩායම සමගින් ගිවිසුම්ගතවේ
ශ්‍රි ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක එළැඹෙන ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කන්ඩායම සමගින් ගිවිසුම්ගත වී ඇත. එසේම නුවන්…
Read More » -
ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන හට නැවත වරක් ජාත්‍යන්තර පිටියට පිවිසීමට සූදානමක් නෑ.
ක්‍රීඩාවෙන් සමුගත් ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන හට නැවත වරක් ජාත්‍යන්තර පිටියට පිවිසීමට සූදානමක් නොමැති බව Ceylon…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට රංගන හේරත්ගෙ අයැදුම් කිරීම ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරයි
අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන විදියට ශ්‍රී ලංකා ක්‍රිකට් දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට රංගන හේරත් කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප වී…
Read More » -
එලැබෙන විස්සයි 20 ලෝක කුසාලනය සදහා ඉසුරු උදාන ඇතුලු ජේෂ්ඨයන් කැදවීමේ නව තේරීම් කමිටුවේ සුදානමක් .
එලැබෙන විස්සයි 20 ලෝක කුසාලනය සදහා ඉසුරු උදාන ඇතුලු තවත් ජේෂ්ඨ ක්‍රීඩකයින් 6 දෙනකු පමණ නැවත කණ්ඩායමට කැදවීමට සූදානමක් ඇති…
Read More » -
ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සිය කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු රදවා ගැනීමට තීරනයක්.
ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් මහතා සිය කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු රදවා ගැනීමට ද අවධානය යොමු වී…
Read More » -
ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ පුහුණුකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් ?
ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ පුහුණුකරුවන්ගේ වෙනස්වීම් කිහිපයක් ඉදිරියේදී සිදු වීමට නියමිත බවත් ඒ අනුව දේශීය පුහුණුකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු…
Read More » -
ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ ආකෘති තුනෙහිම නායකත්වය ALYSSA HEALY ට !
ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ ආකෘති තුනේදීම මෙහෙයවීමේ වගකීම කඩුලු රකින ක්‍රීඩිකා Alyssa Healy හට හිමිව තිබෙනවා.
Read More »








