Cricket News
-
ක්‍රිකට් ලෝකයට එන අලුත්ම ලීගය UAE ILT20 තරඟාවලියේ Desert Vipers කණ්ඩායම දැවැන්ත මුදලක් වැය කර වනිඳු හසරංග සිය කණ්ඩායමට එක් කර ගනී.!
ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අති දැවැන්ත වාණිජ වටිනාකමක් හිමි ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන අතර එයට ලොව පුරා පැවැත්වෙන ප්‍රිමියර්…
Read More » -
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා, දුෂ්මන්ත චමිර ආසියානු කුසලානය සඳහා ක්‍රිඩා කිරිම අවිනිශ්චිත වෙයි.!
ආසියානු ක්‍රිකට් බලවතුන් තරඟ වදින ආසියානු කුසලාන තරගාවලිය නිළ වශයෙන් ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. මෙවර තරගාවලිය…
Read More » -
ACC තරඟාවලි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන SLC උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාට තරඟ පැවැත්වෙන ඩුබායි බලා යාම ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා විසින් තහනම් කරයි.!
ආසියානු ක්‍රිකට් බලවතුන් තරඟ වදින ආසියානු කුසලාන තරගාවලිය නිළ වශයෙන් ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. මෙවර තරගාවලිය…
Read More » -
ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ හදිසි වෙනසක් – ප්‍රමෝද් මදුෂාන් සහ අසිත ප්‍රනාන්දුව සංචිතයට කැඳවයි.!
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට…
Read More » -
වසර 5කට පසු පළමු වරට බංගලාදේශ කණ්ඩායමට 2023 වසරේදී සිම්බාබ්වේ සමග තරඟ සංචාරයක් නැහැ.!
2023 – 2027 වසර 05 සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සියලුම රටවල් වලට අදාලව තරඟ සටහන් නිකුත් කරනු ලැබුවා. මෙම ජාත්‍යන්තර…
Read More » -
ආසියානු කුසලානයට යන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සිංහ සංචිතය නම් කෙරේ.!
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට…
Read More » -
වර්ණ සංග්‍රාමයේදී ලබාගත් සාර්ථකත්වය දිගින් දිගටම පවත්වාගනිමින් තනුක දාබරේ හා ලසිත් කෲස්පුල්ලේ වේගවත් ශතක රැස් කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරඟාවලිය ආරම්භ කරමින් අද Ace capitals හා Saracens ක්‍රීඩා සමාජ තරඟ…
Read More » -
පන්දු 23ක් තුල අධිවේගී ලකුණු 64ක් රැස් කරමින් THE HUNDRED ක්‍රිකට් පිටිය සිය අණසකට නතු කරගත් Andre Russellගේ ගිණිකෙලි සැණකෙළිය.!
ක්‍රිකට් ලෝකයට නවතම ආකෘතියක් හඳුන්වා දෙමින් පසුගිය වසරේ එංගලන්තයේ ආරම්භ වූ ‘THE HUNDRED’ හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ මෙම වසරේ…
Read More » -
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් ඇරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සියල්ල සුදානම් – සංචිතය නම් කිරීම අද පස්වරුවේදී..
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට…
Read More » -
“තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ අඳුරු අශ්වයන් බවට පත් වේවි.. චරිත්, වනිඳු, චාමික මේ ක්‍රීඩකයන් ගැන අන් රටවල් දැඩි අවධානයකින් පසුවිය යුතුමයි” – ඉන්දීය ක්‍රීඩා වෙබ් අඩවියක් වාර්තා කරයි.!
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යොවුන් ක්‍රීඩකයන් රැසක් සමගින් මෑත කාලීනව දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙවර ආසියානු…
Read More »