Cricket News
-
කුවේට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඇතුළු ප්‍රධානතම වගකීම් පැවරුණු කවුද මේ ශ්‍රී ලංකාවේ කොල්ලො දෙන්නා…
මෑත කාලයේදී ලොව වටා විසිරී ඇති ජාතික කණ්ඩායම් හා ලීග් පිටියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නම් වැඩිපුර ඇසෙන්නට ලැබුණි. එමෙන්ම පසුගිය…
Read More » -
ආසියානු කුසලානය ඉලක්ක කර, සිංහ කණ්ඩායම සිය පුහුණුවීම් දැඩි කරයි.!
අවසන් වරට (2018 වසරේදී) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලද අමිහිරි මතකයෙන් මිදී, යළිත් වරක් සිය කලාපයේ ආධිපත්‍ය තමන් සතුකර…
Read More » -
එක්දින ශතක වලින් ජයග්‍රහණට පාර කපන පකිස්තානු රණකාමියා – “බාබර් අසාම්”
නූතන යුගයේ සාර්ථකම පිතිකරුවන් අතුරින් බාබර් අසාම්ට සුවිශේෂී තැනක් හිමිවනවා.එක්දින ජාත්‍යන්තර තරඟ තුලට පැමිණෙන විට එය තවත් බාබර්ගේ සාර්ථකත්වය පෙන්නුම්…
Read More » -
Sikandar Razaගේ සුපිරි උත්සාහය අපතේ යවමින් ඉන්දියාව සිම්බාබ්වේට එරෙහිව ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කරයි.!
ඉන්දියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 13ක තියුණු ජයක් වාර්තා…
Read More » -
සිය ජාතික කණ්ඩායමේ Baz-ball උපක්‍රමය අනුගමනය කළ එංගලන්ත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව පිත්තෙන් සුපිරි දස්කම් දක්වයි.!
එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ අධිවේගී ලකුණු රැස්කිරීමේ රටාව අනුගමනය කළ එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ, චෙම්ස්ෆර්ඩ්හිදී ඊයේ (21) ආරම්භ වූ පළමු වැනි යොවුන්…
Read More » -
බංග්ලාදේශ කණ්ඩායමටත් අකරතැබ්බයක් – ආසියානු කුසලානය සඳහා නම් කල සංචිතයේ සිටි ප්‍රධානතම වේගපන්දු යවන්නා ආබාධයකට ලක්වෙයි.!
තවත් සතියකටත් අඩුකාලයක් තුලදී ආරම්භ වීමට නියමිත් ආසියානු කුසලානය සඳහා එක්වන කණ්ඩායම් සියල්ලක්ම පාහේ තම සංචිත පසුගියදා නම් කර අවසන්…
Read More » -
ආසියානු කුසලාන තරඟාවලිය දෙවන සුදුසුකම් ලැබීමේ තරඟය ලෙස කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) අතර පැවති තරඟයෙන් කුවේට් කණ්ඩායමට තියුණු ජයක්.!
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට…
Read More » -
ශ්‍රී ලංකා හිටපු නායක හෂාන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් ආම්පන්න අතරට එන ශ්‍රී ලාංකීය සන්නාමය – HB Sports
ශ්‍රී ලංකාව සැලකෙන්නේ ක්‍රිකට් ලෝකයට පතාක යෝධයන් බිහි කල දිවයිනක් ලෙසයි. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් තැබූ ඇතැම් වාර්තා කිසිදාක බිඳී නොයන…
Read More » -
ආසියාවේ ප්‍රභලතම කණ්ඩායම් ත්‍රිත්වයම සිය ප්‍රධාන වේගපන්දු යවන්නන් නොමැතිව ආසියානු කුසලානයට පිවිසෙන ලකුණු.!
එදා මෙදා තුර ආසියානු කුසලාන තරඟ ඉතිහාසය පුරාවට වැඩිම වරක් ජයග්‍රාහකයින් ලෙස කිරුළු පැළඳුවේ ඉන්දීය කණ්ඩායමය. එමෙන්ම වැඩිම වරක් අවසන්…
Read More » -
ආසියානු කුසලාන තරඟාවලිය අරඹමින් පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරඟයේදී Singapore කණ්ඩායම පරාජය කළ Hong-Kong කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්.!
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට…
Read More »









