Cricket News
-
චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජය කරමින් පාකිස්තානු ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියත් ජය ගනී.!
පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03 දා) සහභාගිවුණු දෙවැනි එක්දින තරගයෙන්ද සත්කාරක පාකිස්තානය හමුවේ…
Read More » -
Rahmat Shah සහ Shahidiගේ සුපිරි පිතිකරණයත් Mohammad Nabiගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය පළමු තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කරයි.!
සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහිදී ඊයේ (4 ) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 60 ක ජයක් වාර්තා…
Read More » -
2019 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ ආන්දෝලනාත්මක සිදුවීම නැවතත් එංගලන්තය හා නවසීලන්තය අතර ඒ ආකාරයෙන්ම සිදු වෙයි.!
ක්‍රිකට් ලොව මහ ගෙදර ලෙසින් හැඳින්වෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වනවිට එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට්…
Read More » -
තමන්ට පැමිණි සියලු අභියෝගයන් සාර්ථකව ජයගත් භානුක රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ ජර්සියෙන් සැරසෙයි.!
මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව කතිකාවතක් ආරම්භ කළහොත් එහි ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙකු ලෙස භානුක රාජපක්ෂ හැඳින්විය හැකිය. මන්දයත් පසුගිය කාලසීමාවේ…
Read More » -
ලොකු මාලිංග පොඩි මාලිංගලාව පුහුණු කිරීම අරඹයි – මතිෂ පතිරණ සහ නුවන් තුෂාර පුහුණුකරන ජයාරූප කිහිපයක් මාධ්‍යට.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු පුහුණු සැසිය අද…
Read More » -
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විශාල පෝළිමක්.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරඟ සහ එක්දින තරඟ සඳහා ටිකට් පත් නිකුත් කිරීම අදින් (4) ඇරඹුණා. මෙම…
Read More » -
රංජන් මඩුගල්ලේ, කුමාර් ධර්මසේන මහතා ඇතුළු සිංහ කැන්ගරු සංග්‍රාමයේ තරඟ නිලධාරීන් නම් කෙරේ.!
එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින…
Read More » -
“ශ්‍රී ලංකාව කුමන තත්වයකදී උවත් ඉතා භයානක කණ්ඩායමක්” – කවදත් ශ්‍රී ලංකාව පහත් නොකරන ඕස්ට්‍රේලියානු නායක Aaron Finch කියපු කතාව.!
එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින…
Read More » -
නම් දැරූ ආරම්භක පිතිකරුවන් පවා අභිබවා විශිෂ්ඨ දස්කම් දක්වන යුධ හමුදා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවා – අශාන් රන්දික
ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට කලක පටන් නිත්‍ය ආරම්භක පිතිකරුවන් යුගලක් සොයාගැනීම පහසු කරුණක් වූයේ නැත. විටින් විට ක්‍රීඩකයින් ආදේශ…
Read More » -
අපි මෙහෙ ආවෙ ක්‍රිකට් ගහන්න වගේම ශ්‍රි ලංකාවට යම් විනෝදාස්වාදයක් ලබා දෙන්නයි, කුසල් මෙන්ඩිස් හා වනිදු භායනකයි – ඕස්ට්‍රේලියානු නායක ඇරොන් ෆින්ච් කියයි
මේ වන විට පූර්ණ තරගාවලියක් සදහා ඕට්‍රේලියානු කණ්ඩායම වසර 6කට පසු ශ්‍රි ලංකාව බලා පැමිණ තිබෙනවා. ඒ සම්බන්දව අදහස් දක්වමින්…
Read More »









