Cricket News
-
විස්සයි-20 පිටියේ හයවැනි වැඩිම ප්‍රහාරක වේගය සහිත කුවේට් ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා – කව්ද මේ රවිජ සඳරුවන්
SixCricket අපි අද තබන සටහන වෙන්වන්නේ කුවේට් ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා පිලිබඳවය. වර්ථමාන ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ රාමුව තුල…
Read More » -
James Anderson ප්රමුඛ ප්‍රභල එංගලන්ත පන්දු බලඇණිය හමුවේ නවසීලන්ත පිතිකරුවන් එකා පිට එකා දැවී යයි – පළමු දිනයේ සම්පුර්ණ ගෞරවය එංගලන්තයට.!
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (2) කාසියේ…
Read More » -
ශ්‍රී ලංකාව හමුවේ ලැබූ ටෙස්ට් පරාජයෙන් මානසිකව වැටුණු බංගලාදේශ ක්‍රීඩකයන්ව මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කෙරේ.!
පසුගිය දා ශ්‍රී ලංකාව සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියෙන් තරග 1-0ක පරාජයක් අත්විඳීමට සිදුවීම බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව තුළ යම් කැලඹීමක් ඇති…
Read More » -
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස ලසිත් මාලිංගව පත් කෙරේ.!
එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින…
Read More » -
එළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු වගකීම නැවතත් ලසිත් මාලිංගට පැවරීමට ක්‍රිකට් ආයතනය සැරසෙයි.!
එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින…
Read More » -
“තරඟ නරඹන්නන් ප්‍රමාණය සීමා කිරීමක් කරන්නෙ නෑ, ප්‍රවේශපත්‍රවල මිලත් අපි අඩු කළා” – ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා තරඟාවලිය ගැන ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් විශේෂ දැනුම්දීමක්.!
මේ වන විට රට තුළ පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්‍ර ගාස්තු…
Read More » -
මැක්ඩොනල්ඩ්ගේ ශ්‍රී ලංකා ගමන දින කිහිපයකින් පමාවෙයි.!
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීමට නියමිත අතර ඔවුන් ඊයේ දිවයිනට ලඟාවිය. කෙසේ නමුත් මේ මස 7 වැනිදා…
Read More » -
ලොව දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීගය හෙල්ලූ අපේ සිංහ පුතුන්.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
David Warner, Mitchell Starc, Glenn Maxwell ඇතුළු ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි.!
එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින…
Read More »









