EXCLUSIVE
-
ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලානය රොබින් උතප්පා නායකත්වය දුන් රාජස්ථාන් කිංග්ස් දිනා ගනී
යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රබල ක්‍රීඩකයන් එක්වූ ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන (LCT) පන්දු 90 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රොබින් උතප්පා…
Read More » -
MSD වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් සඳහා නව නායකයෙක් පත් කරයි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස අයිපීඑල් ශූරතා පහක් සඳහා නායකත්වය දුන් එම්එස් දෝනි වෙනුවට පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් පත්…
Read More » -
ආබාධයට ලක්වූ මුශ්ෆිකර් රහීම් වෙනුවට Towhid Hridoy ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සංචිතයට කැඳවයි !
ඉකුත් දා ශ්‍රී ලංකාවට එරෙහිව නිමාව දුටු එක්දින තරඟාවලියේ අවසන් තරඟය අතර තුරදී ඇඟිල්ලක ආබාධයකට ලක්වීම හේතුවෙන් මුශ්ෆිකර් රහීම් බංග්ලාදේශ…
Read More » -
චමරි අතපත්තු The Hundred කාන්තා තරඟාවලිය සමඟින් එක්වෙයි !
එංගලන්තයේදී පැවැත්වෙන the Hundred කාන්තා තරඟාවලිය සඳහා චමරි අතපත්තු ගිවිසුම් ගතව තිබෙනවා. Oval invisibles සමඟින් එසේ චමරි අතපත්තු ගිවිසුම් ගතව…
Read More » -
ආබාධයක් හේතුවෙන් ඩිල්ශාන් මධුශංකට අයිපීඑල් අහිමිවද්දී දකුණු අප්‍රිකානු වේගපන්දුවේ අනාගතය මුම්බායි වෙනුවෙන් තරඟ බිමට !
බංග්ලාදේශය සමඟින් පැවැති දෙවැනි එක්දින තරඟය අතර තුරදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක හට එම ආබාධය හේතුවෙන් මෙවර…
Read More » -
“මාව හසුරුවන්න ඉතාම අමාරු මනුස්සයෙක්” – ගෞතම් ගාම්භීර් කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකරු ශාරුක්ට කිව්ව කතාව
කොල්කටා නයිට් රයිඩර්ස් උපදේශක ගෞතම් ගාම්භීර් සිය කණ්ඩායම් හිමිකරු ශාරුක් ගැන අදහස් පළ කර තිබෙනවා. “මාව හසුරුවන්න ඉතාම අමාරු මනුස්සයෙක්.…
Read More » -
පැතුම් නිශ්ශංක එක්දින ශ්‍රේණිගත කිරීම්වල හොඳම 10 දෙනා අතරට
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට්…
Read More » -
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තෙවන විනිසුරුගේ තීරණ ගැනීමේ නිරවද්‍යතාවය සහ වේගය වැඩි කිරීම සදහා නව ක්‍රමවේදයක්
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තෙවන විනිසුරුගේ තීරණ ගැනීමේ නිරවද්‍යතාවය සහ වේගය වැඩි කිරීම සදහා නව ක්‍රමවේදයක් (Smart…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හතර දෙනෙකුට IPL 2024 තරගවාරය අහිමි වන ලකුණු !
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක සහ වනිඳු හසරංග ආබාධවලට ලක්ව සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති…
Read More » -
බංගලාදේශය සමග තෙවන තරගයේදි රූපවාහිනී විනිසුරු සහාය නොපැතූ පැතුම්ගේ නොදැවුණු දැවීයෑමේ වරද අවිශ්කගේ ද?
බංග්ලාදේශය සමඟ වසර 22ක එක්දින තරගාවලි ඉතිහාසයේදී ශ්‍රී ලංකාව තරගාවලියක් පරාජයට පත් වූ දෙවැනි අවස්ථාව ලෙසත්, මේ වසරේදී ශ්‍රී ලංකා…
Read More »









