EXCLUSIVE
-
චමරි 2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායමට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම නම් කර ඇත. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු…
Read More » -
සල්ලි නැත්තන් ක්‍රිකට් ගහන් නෑ – බිනුර හා ළහිරු සමරකෝන් BPL වර්ජනය කරයි.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චිතගොං කිංග්ස් කණ්ඩායම සමඟ පිටියට නොපැමිණ තරග…
Read More » -
වනිඳුට විස්සයි20 කඩුලු 300යි!
වනිඳු හසරංග විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 300 සීමාව ඉතා කෙටි කලකදී පසුකිරීමට සමත් වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විස්සයි20 පිටියේ…
Read More » -
කැන්ගරුවෝ අද දිවයිනට…
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලියට සහභාගිවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අද ශ්‍රී ලංකාවට පැමිණෙයි. එක්දින තරග දෙකට සහභාගිවන…
Read More » -
ශ්‍රි ලංක යොවුන් කාන්තාවන් ඉන්දියාව ඉදිරියේ දණ නමයි.
මැලේසියාවේදී පැවැත්වෙන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී අද (23 වැනිදා) පැවැති තරගයකදී ඉන්දීය බාලිකාවෝ ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකා කණ්ඩායම…
Read More » -
ඉන්දියාවෙන් පාකිස්ථානයට තවත් කෙනෙහෙලිකමක් – ඉන්දීය ක්‍රිකට් ජර්සියේ පාකිස්තාන නම මකයි
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් සත්කාරකත්වය දරන පාකිස්තානයේ නම සහිත එම තරගාවලියේ නිල ලාංඡනය ඉන්දීය ක්‍රිකට් ජර්සියේ මුද්‍රණය කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය…
Read More » -
Rinku Singh තම පියාට Kawasaki Ninja 400 යතුරුපැදියක් තෑගි කරයි.
ගෑස් සිලින්ඩර බෙදාහැරීමෙන් එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අරගල කළ තම තාත්තාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් පොහොසතකු වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිං…
Read More » -
වෝන් – මුරලි තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි.
පැමිණ ප්‍රවේශපත් මිලදී ගතහැකි කවුළු දෙකක් මේ මස 27 වැනිදා සිට කොළඹ විද්‍යා මාවතේ සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විවෘත…
Read More » -
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සුපිරි 6ට!
කාන්තා අවුරුදු 19න් පහළ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඊයේ…
Read More » -
ක්‍රිකට් ඡන්දය මාර්තු 31 වැනිදා – ක්‍රීඩා සංගම් 50කින් සභාපති ෂම්මිව ඉල්ලයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 3.30ට අවසන් වූ අතර, ඡන්ද විමසීම මාර්තු 31 වැනිදා පැවැත්වීමට නිලවරණ…
Read More »









