EXCLUSIVE
-
දඹුල්ලේ වැඩි මිලට ව්‍යාජ ප්‍රවේශ පත්‍ර විකුණන ජාවාරමක් – අහු උනොත් දැඩි දඩුවම්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී පැවැත්වීමට නියමිත ඉදිරි විස්සයි20 ක්‍රිකට් තරග දෙකේම ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විට විකිණී…
Read More » -
වසර 147 කට පසු යසස්වී ජස්වාල් ගෙන් වාර්තාවක්
එංගලන්තයට එරහිව පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය දෙවන ද්විත්ව ශතකය රැස් කළ ඉන්දීය ක්‍රීඩක යසස්වී ජස්වාල් වසර 147ක ටෙස්ට්…
Read More » -
“අයි.පී.එල් තරගාවලියේදිත් මෙවැනි අවස්ථාවන් වලදි මම පන්දු යැව්වා. ඒ නිසා මට අත්දැකීම් ටිකක් තිබෙනවා, නමුත් මම තව දියුණු විය යුතුයි.” – මතීශ පතිරණ ඊයේ තරඟයෙන් පසු කියන කතාව !
සංචාරක ඇෆ්ගනිස්තානය පරදා ලකුණු 4ක පෙරලිකාර ජයක් අත්කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ මතීෂ පතිරණ…
Read More » -
වයස 60 න් ඉහළ ලෝක කුසලාන තරගාවලිය අද ඉන්දියාවේදි ආරම්භ වේ.
න්දියාවේ චෙන්නායි නුවරදී පැවැත්වෙන වයස 60 න් ඉහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ ශාන්ත ජෝෂප්…
Read More » -
ටෙස්ට් ඉනිමක වැඩිම හයේ පහරවල් ගණනක් එල්ල කල ලෝක වාර්තාවද සමගින් දෙවන ටෙස්ට් ද්විත්ව ශතකයද වාර්තා කිරීමට 22 හැවිරිදි යසස්වී ජයිස්වාල් සමත් වෙ.
22 හැවිරිදි යසස්වී ජයිස්වාල් පිට පිට දෙවන ටෙස්ට් තරගයෙදිත් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වෙනවා ! ඒ හයේ පහරවල් 12 ක්…
Read More » -
ඇෆ්ගන් – ශ්‍රි ලංකා දෙවෙනි සහ තෙවෙනි විස්සයි විස්ස තරගවලත් ටිකට් ඉවරයි.
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවෙනි සහ තෙවෙනි විස්සයි විස්ස තරගවලත් ප්‍රේක්ෂක ප්‍රවේශපත්‍ර සියල්ල විකිණී අවසන් වෙලා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට්…
Read More » -
මුම්බායි මුඩුක්කුවෙන් ජාතික කණ්ඩායමට ගිය සර්ෆරාස්ගෙ කතාව.
සංචාරක එංගලන්ත පිලට එරෙහිව මේ දිනවල රාජ්කොට් නුවර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා සිය මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ…
Read More » -
අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ පන්දුයවන්නන් ශ්‍රී ලංකාවට තියුණු ජයක් ගෙනෙයි ! මතීශගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක් !
සංචාරක ඇෆ්ගනිස්තානය සමඟින් පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගනිමින්…
Read More » -
ILT20 අවසාන මහා තරගයේදි මුම්බායි වෙනුවෙන් කුසල් ජනිත් වේගවත් ඉනිමක් දියත් කරයි.
ILT20 අවසාන මහා තරගයේදි මුම්බායි එමිරේට්ස් වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පැමිණි කුසල් ජනිත් පෙරේරා පන්දු 26න් ලකුණු 38ක් ලබා ගත්තෙ…
Read More » -
කඩුළු එකින් එක වැටෙද්දි නායක වනිදුගෙන් වෙගවත් අර්ධ ශතකයක්.
කඩුලු 3ක් බිද වැටුනු මොහොතක පිටියට පිවිසි ශ්‍රි ලංකා නායක වනිදු හසරංග පන්දු 32න් වේගවත් ලකුණු 67ක් ලබා ගැනීමට සමත්…
Read More »







