EXCLUSIVE
-
එක්දින තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් හි 13 වෙනි ස්ථානය දක්වා පැමිණිමට ධනංජය ද සිල්වා සමත් වේ.
ඊයේ පැවති ඉන්දියාව සමග තරගයෙන් අනතුරුව ධනංජය ද සිල්වා එක්දින තුන් ඉරියව් ශ්‍රේණි ගත කිරීම් හි 13 වැනි ස්ථානයට පත්…
Read More » -
අබාධයට ලක්ව සිටි වනිඳු හසරංග ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්වෙයි !
LPL තරඟාවලිය අතරතුරදී ඇතිවූ අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර ආසියානු කුසලාන සඳහා සහභාගී නොවුණි. කෙසේ…
Read More » -
ඉන්දු-ශ්‍රී ලංකා තරගයෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක් ඇති වේ. – වීඩීයෝව මෙතනින් බලන්න
2023 ආසියානු කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සුපිරි 4 තරගය සැප්තැම්බර් 12 වැනි අඟහරුවාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය.…
Read More » -
තරගයක හෝ දෙකකදී හොඳින් දස්කම් නොදැක්වූ පමණින් දිමුත්ව අයින් කරන්න බෑ – දිමුත් කරුණාරත්න ගැන පිතිකරන පුහුණුකරු නවීඩ් නවාස් කියන කතාව
2023 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකිරීමට මේ වන විට බලාපොරොත්තු නොවන බව පිතිකරණ…
Read More » -
“ලෝක කුසලානය සඳහා දුශ්මන්ත චමීරගේ සහභාගීත්වය අවිනිශ්චිතයි” රොශාන් අබේසිංහ කියයි !
ශ්‍රී ලංකාව මේ වසරේ මුහුණ දීමට නියමිත ප්‍රධානතම අභියෝගය වන්නේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය යි.අබාධයන් හේතුවෙන් ලෝක…
Read More » -
පකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු හා අධ්යක්ෂ මණ්ඩලයේ කළමණකරු කොළඹ කැසිනෝ ශාලාවක සිටින රූපරාමු නිකුත් වේ.
පකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්යක්ෂ මණ්ඩලයේ GM (ජාත්‍යන්තර ක්‍රිකට්) අද්නාන් අලි දෙදෙනා කොළඹ කැසිනෝ ශාලාවකට…
Read More » -
2023 එක්දින ලෝක කුසලානයට නවසීලන්තය ප්‍රභල සංචිතය නිර්මාණාත්මක වීඩියෝවක් මගින් නම් කරයි. – වීඩියෝව මෙතනින් නරඹන්න
ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන නවසීලන්ත සංචිතය සමාජ මාධ්‍යවල වඩාත් සුවිශේෂී ආකාරයෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර අදාළ ක්‍රීඩකයින්ගේ ළමුන්…
Read More » -
ඉන්දු – පකිස්ථාන ගැටුමෙ දෙවන දිනයටත් වර්ශාවෙන් බාධා වන ලකුණු
ඉන්දියාව සහ පකිස්තානය අතර ආසියානු කුසලාන තරගය ඉරිදා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අමතර දිනයක් ලෙස සඳුදා පැවැත්වීමට සිදු…
Read More » -
එංගලන්ත County ශූරථාවලිය සඳහා තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එක්වෙයි ! තීරණාත්මක අවසන් තරඟ කිහිපය සඳහා විශ්ව ප්‍රනාන්දු Durham කණ්ඩායම සමඟින් එක්වෙයි !
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මෙවර එංගලන්ත County තරඟාවලියේදී Durham පිළ සමඟින් ගිවිසුම් ගතව ඇති බව සඳහන්. එමෙන්ම…
Read More » -
පිට පිට එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙයි. – ලෝකයෙන්ම දෙවැනි තැන.
ශ්‍රී ලංකාව මේ වන විට පිට පිට එක්දින ජයග්‍රහණ 13ක් සමඟින් කැපී පෙනෙන වාර්තාවක් පිහිටුවා ඇති අතර, ඔවුන් එක්දින ඉතිහාසයේ…
Read More »









