EXCLUSIVE
-
නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියමවෙයි !
සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරඟාවලියේ නිල කාල සටහන අද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.ලබන ජූනි…
Read More » -
මෙන්ඩිස් ගාල්ල හැරයද්දී දසුන් ගාල්ලට ! දසුන් දඹුල්ල හැර යද්දී මෙන්ඩිස් දඹුල්ලට !
ලංකා ප්‍රිමියර් ලීගය ඇරඹෙන්නටත් පෙර ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් තරමක් අවුල් සහගත කරන්නට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සනාත කල පුවතකට…
Read More » -
කුසල් හා පැතුම්ගේ ආබාධ හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න යලිත් එක්දින සංචිතයට!
තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිතයක් නම් කිරීමට…
Read More » -
ශ්‍රි ලංකා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක්ම ඉවත් කිරීමට සිඩ්නි අධිකරණයේදී තීරණය කෙරේ.
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි නුවර නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ පිහිටි නිවස තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන…
Read More » -
විරාට් කෝලි,ක්වින්ටන් ඩි කොක් හා රෝහිත් ශර්මා පසුකරමින් 23 හැවරිදි හැරී ටෙක්ටර් හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට !
අද යාවත්කාලීන වූ නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් කාගෙත් අවධානය දිනාගත් අතර ශ්‍රේණිගත කීරීම් අතර විශේෂත්වය වූයේ විසිතුන් හැවිරිදි අයර්ලන්ත…
Read More » -
ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනිමේ හා LPL තරඟාවලි කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් මතීශ පතිරණ MLC තරඟාවලියෙන් ඉවත් වෙයි!
මේ දිනවල පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීශ පතිරණ ඇමෙරිකානු MLC විස්සයි විස්ස…
Read More » -
මුම්බායි කණ්ඩායම ලකුණු 5 කින් පරාජය කල LSG පිල Play off වටය අසලටම !
ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතර තුල සිටි ලක්නව් සුපර් ජයන්ට්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැති තීරණාත්මක තරඟය ඊයේ…
Read More » -
කඩාවැටුණු කොදෙව් ක්‍රිකට් ගොඩනැගීමේ වගකීම ඩැරන් සැමී ට !
එදා මෙදා තුර විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ දෙවරක් ලෝක ශූරයින් වූ පළමු කණ්ඩායම වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.නමුත් අවසන්…
Read More » -
Shimron Hetmyer තේරිම් වල සිටින බවත් කිසිදු ක්‍රීඩකයෙකු තේරීමෙන් ඉවත් කර නොමැති බවත් බටහිර ඉන්දීය කොදෙව් තේරිම් කමිටු සභාපති Desmond Haynes ප්‍රකාශ කරයි.
2023 සිම්බාබ්වේ හි පැවති එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා Shimron Hetmyer ඉදිරිපත් වූ නමුත් ඔහුව තෝරා නොගත් බව…
Read More » -
“අපිට ඉන්දියාවේදී ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙනවා.පකිස්ථානයට මීර්පූර්,ඩකා,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකාවේදී තරග ලබාදෙන්න” -නජාම් සේති
2023 ආසියානු කුසලාන තරඟාවලිය කුමන ආසියාතික රටක සත්කාරකත්වයක් යටතේ පවත්වනවාද යන්න පිලිබඳව තවමත් නිශ්චිත වී නොමත.ඉන්දු පකිස්ථානු ගැටුම තුල ඉන්දියාව…
Read More »









