EXCLUSIVE
-
කණ්ඩායම් 5ක් එකම ශූරතාවයක් වෙනුවෙන් තරඟ වදින ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා. ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna…
Read More » -
ශෙවෝන් ඩැනියෙල්,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්.!
ලබන වසරේ පැවැත්වීම නියමිත 16 වැනි සංස්කරණය ඉලක්ක කරගනිමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පවත්වනු ලබන අත්හදාබැලීමේ පුහුණුකඳවුර සඳහා ලොව වටා විසිරුණු…
Read More » -
චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී ජාතික කණ්ඩායම සමඟ තරඟ සංචාරයක…
Read More » -
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.!
1-0 ක් ලෙස ඇෆ්ගනිස්තානු පිල තරගාවලියේ පෙරමුණ ගෙන තිබියදී වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය පතා ඔල්වරසන් ලබා දීම වෙනුවෙන් පල්ලකැලේ…
Read More » -
චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු ශ්‍රි ලංකා කන්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හට වසරක අත්හිට වූ ක්‍රිකට් තහනමක් ‼️
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය පරීක්ෂණයකදී ක්‍රීඩක ගිවිසුම කඩකිරීම සම්බන්ධයෙන් චාමික කරුණාරත්න වරදකරු වීම හේතුවෙන් චාමික කරුණාරත්නට වසරක තහනමක් පනවා…
Read More » -
වාර්ථා රැසක් යොවුන් ක්‍රීඩකයින් සතු කරගනිමින්, දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කල අන්තර් සමාජ සිව් දින තරඟාවලියේ ශූරතාවය CCC ක්‍රීඩකයෝ දිනාගනී.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ Major league සිව්දින තරඟාවලිය මාස දෙකකට ආසන්න කාලයක් පුරාවට දේශීය පිටිය උණුසුම්…
Read More » -
T20 වර්ල්ඩ් කප් එකේ සංගා පර්ෆොර්ම් කළේ මම ප්‍රේ කරපු නිසා, අපිට හැමදේම දුන්නේ ජීසස් – යෙහාලි සංඝක්කාර
” මම උපතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි, දැන් මම අලුත් නිකායේ (බෝ** අ*න්) T20 වර්ල්ඩ් කප් එකේ සංගා පර්ෆොර්ම් කළේ මම ප්‍රේ…
Read More » -
මෙවර IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2023 වසරේ පැවැත්වෙන තරඟ සංස්කරණය වෙනුවෙන්…
Read More » -
යොවුන් ප්‍රහාරාත්මක පිතිකරුවන් ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිදානය කරන අධිවේගී T10 තරඟාවලිය එළඹෙන වසරේදී.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට සුළු මොහොතකට පෙර එළඹෙන 2023 වසරේ පැවැත්වීමට සැළසුම් කර තිබෙන ක්‍රිකට් ලෝකයේ වේගවත්ම තරඟ…
Read More » -
සිම්බාබ්වේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා මෙවර LPL තරඟාවලියේ Dambulla Giants කන්ඩායම සමග එක් වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන අදියර අති සාර්ථක අයුරින් එළඹෙන දෙසැම්බර් 06 වන…
Read More »








