Premier League
-
ILT20 අවසාන මහා තරගයේදි මුම්බායි වෙනුවෙන් කුසල් ජනිත් වේගවත් ඉනිමක් දියත් කරයි.
ILT20 අවසාන මහා තරගයේදි මුම්බායි එමිරේට්ස් වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පැමිණි කුසල් ජනිත් පෙරේරා පන්දු 26න් ලකුණු 38ක් ලබා ගත්තෙ…
Read More » -
දසුන් ශානක ක්‍රීඩා කළ ඩුබායි කැපිටල්ස් ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි.
ඩුබායි ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දසුන් ශානක ක්‍රීඩා කළ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම පෙරේදා සමත්…
Read More » -
2024 ලංකා ප්‍රිමියර් ලීග් 5 වැනි අදියර මේ වසරේ ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ
2024 ලංකා ප්‍රිමියර් ලීග් 5 වැනි අදියර මේ වසරේ ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ. කණ්ඩායම් පහකින් සමන්විත…
Read More » -
සුපිරි නිලි Katrina Kaif චෙන්නායි සුපර් කිංග්ස් (CSK) සමග එක්වේ.
එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2024 වාරය සඳහා එහි සන්නාම තානාපතිනිය ලෙස Katrina Kaif පත් කිරීම චෙන්නායි සුපර් කිංග්ස් (CSK)…
Read More » -
භාණුක රාජපක්ෂ ILT20 තරඟාවලියේ MI Emirates කණ්ඩායම සමගින් එක් වේ.
භානුක රාජපක්ෂ ILT20 2024 තරඟ වාරය සදහා මුම්බායි එමිරේට්ස් කණ්ඩායම සමග එක්වී ඇත.
Read More » -
Mark Wood වෙනුවට බ.ඉ.කොදෙව් නවතම වේග පන්දු තරුව Shamar Joseph, අයි.පී.එල් තරගාවලියේදී Lucknow Super Gaints කන්ඩායම සමගින් එකතු කරගෙන ඇත.
බ.ඉ.කොදෙව් නවතම වේග පන්දු තරුව Shamar Joseph එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී Lucknow Super Gaints කන්ඩායම සමගින් එකතු කරගෙන ඇත.…
Read More » -
2023 වසරේ බිග් බෑෂ් කාන්තා ලීගයේ ක්‍රීඩිකාව – ඔස්ට්‍රේලියාවෙන් චමරිට සම්මානයක්
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වසරේ ක්‍රිකට් සම්මාන උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සම්මානයකින් පිදුම් ලැබුවාය. පෙරේදා (31)…
Read More » -
තරග පාවා දීමේ චෝදනා ලැබු පාකිස්තාන ක්‍රීඩක ශොයිබ් මලික් බංග්ලාදේශයෙන් හොර රහසේම පිටව යයි
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඕවරයක් තුළ ‘නෝ බෝල්‘ තුනක් යවා තරග පාවා දීමේ චෝදනාවකට…
Read More » -
දනිෂ්ක ගුණතිලක වෙනුවට ආ ලසිත් කෲස්පුල්ලේ Durdanto Dhaka කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කරයි
2024 BPL තරගාවලියේ Durdanto Dhaka කණ්ඩායමේ ආරම්භක පිතිකරු වනු දනිෂ්ක ගුණතිලක පන්දුවක් මුහුණේ වැදීම නිසා ලේ ගැලීමකට ලක් වී ඉනිමේ…
Read More » -
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩා කිරීමට ධනුෂ්ක ගුණතිලක Durdanto Dhaka කණ්ඩායම සමග ගිවිසුම් ගතවේ.
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩා කිරීමට ධනුෂ්ක ගුණතිලක Durdanto Dhaka කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.
Read More »









