Premier League
-
2023 LPL තරඟාවලිය සඳහා හසන් අලී Dambulla Aura කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවෙයි !
ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය මේ සති අන්තයේදී ආරම්භ වීමට නියමිතයි.මෙවර කණ්ඩායම් කිහිපයක්ම තම කණ්ඩායම් සඳහා පකිස්ථානු ක්රීඩකයින් වැඩි…
Read More » -
Suresh Raina, Chris Lynn ඇතුළුව LPL 2023 ක්රීඩක වෙන්දේසියට ලොව පුරා නම් දැරූ ක්රිකට් තරු රැසක් ඇතුළත් වෙයි – ක්රීඩක වෙන්දේසියට සියල්ල සුදානම්.!
ශ්රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පවත්වනු ලබන ප්රමුඛතම විස්සයි-20 ප්රිමියර් ලීග් තරඟාවලිය වන ලංකා ප්රිමියර් ලීග් (LPL) තරඟාවලියේ මේ වසරේ ජූලි…
Read More » -
IPL පිටියේ දස්කම් පෑ මතීෂ පතිරණ ලෝ ප්රකට විස්ඩන් සඟරාවෙ 2023 වර්ශයේ හොදම IPL ක්රීඩකයන් 11 අතරට එක් වේ.
ලෝ ප්රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්රීඩකයින් ඇසුරින් ක්රීඩකයින් 11 දෙනෙකුගෙන්…
Read More » -
LPL ක්රීඩක වෙන්දේසිය කල් යයි – නව දිනය මෙන්න
ලංකා ප්රිමියර් ලීග් (LPL) තරඟාවලියේ මංගල ක්රීඩක වෙන්දේසිය 2023 ජූනි 14 වන දින පැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් (SLC) නිවේදනය…
Read More » -
මම යන්නෙ නැ, තව එක සැරයක් එනවා – MS Dhoni කියයි
චෙන්නායි සුපර් කිංග්ස් නායකයා ලෙස ඔහුගේ පස්වන අයිපීඑල් ශූරතාව දිනා ගැනීමෙන් පසු , එම්එස් දෝනි සිය වෘත්තීය ජීවිත කතාවේ අවසානය…
Read More » -
‘මට පැරදෙන්න වෙනව නම්, MS Dhoni ට පැරදුනත් කමක් නැහැ’ – අවසන් මහා තරගයෙන් අනතුරුව Hardik Pandya කියන කතාව.
අහමදාබාද්හි පැවති IPL 2023 අවසන් මහා තරඟයේ අවසන් පන්දුවේදී පුසුගිය වතාවේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම…
Read More » -
මතීෂගේ දෙවැනි පන්දුවාරය වෙනුවෙන් හිතාමතා තරඟයේ කාලය නාස්ති කල MSD ට අයිපීඑල් අවසන් මහා තරඟය අහිමි වන ලකුණු !
ඉකුත්දා මෙවර IPL තරඟාවලියේ පළමු QUALIFIER තරඟය ජයග්රහණය කරමින් අවසන් මහා තරඟයට පිවිසීමට ප්රභල චෙන්නායි කණ්ඩායම සමත් විය.කෙසේ නමුත් එම…
Read More » -
කුළුදුල් LPL ශූරතාවය ගාල්ලට හිමි කර දෙන්නට ශකීබ් අල් හසන් හා ටබ්රේස් ශම්සි Galle gladiators හා එක්වෙයි !
මේ වසරේදී පැවැත්වීමට නියමිත ලංකා ප්රිමියර් ලීග් සිව්වැනි සංස්කරණය සඳහා වන Direct player Signs මේ දිනවල සිදුවෙමින් පවතී.දේශීය ප්රමුඛ පෙලේ…
Read More » -
කොළඹට බාබර්, යාපනයට මිලර්….
සුපිරි පිතිකරුවන් දෙපලක් වන පාකිස්ථාන නායක බාබර් අසාම් සහා දකුණු අප්රිකානු ප්රවේඟකාරි පිතිකරු ඩේවිඩ් මිලර් මෙවර ලංකා ප්රිමියර් ලීගය සමගින්…
Read More » -
ප්රභල Gujarat Titans කණ්ඩායම පරාජය කරමින් IPL 2023 අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Chennai Super Kings සමත් වෙයි.!
ක්රිකට් ලෝකයේ දැවැන්තම වාණිජ වටිනාකමක් දරන ප්රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දියානු ප්රිමියර් ලීග් 2023 තරගාවලියේ PLAY-OFF වටයේ තරග අද…
Read More »









