Cricket NewsEXCLUSIVEInternational

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇතැයි පළ වන පුවත් අසත්‍යයි.!

Sri Lankan batter Bhanuka Rajapaksa quits international cricket | Sports News,The Indian Express

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර ඇති බව විවිද වෙබ් අඩවිය සදහන් කර සිටියා

ඒ, අදාල තීරණය පිළිබඳ යළි සළකා බලන්නැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ ඉල්ලීමකට අනුව බවත් සදහන් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කෙසේ නමුත් මීට සුලු මොහොතකට පෙර සමාජ මාධ්‍ය සටහනක් මගින් භානුක දැනුම් දී ඇත්තෙ තම තීරණයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් “ඉල්ලා අස්වීම ඉවත් කර ගෙන ඇතැයා” පලවන මාද්‍ය වාර්තා අසත්‍ය බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7