Cricket NewsEXCLUSIVEInternational

හෙට තරගයත් ජයගෙන 3-0කින් ඇෆ්ගන් පරාජය කිරීම එකම සතුටයි – ශ්‍රි ලංකා උපනායක ච‍රිත් අසලංක

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා පිල තරගාවලියේ ජය වාර්තා කිරීම නව පිබිදීමක් බවත්, ඒ සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස සතුටට පත්වන බවත්, දෙවැනි එක්දින තරගාවලියෙන් අනතුරුව පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී තරගයේ වීරයා සම්මානය දිනූ චරිත් අසලංක පැවැසීය. හෙට (14) පැවැත්වෙන අවසන් එක්දින තරගයත් ජයගෙන තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් කරා ගෙන යෑම එකම අපේක්ෂාව බව අසලංක සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7