Cricket NewsEXCLUSIVEInternational

2022 වර්ශයේදි, Death overs හී වැඩිම ලකුණු , වැඩිම සාමන්‍යක් හිමි පිතිකරු ලෙස ශ්‍රිලංකා නායක දසුන් ශානක ප්‍රථම ස්ථානයෙ පසු වේ.

2022 වර්ශයේදි මෙතෙක් පැවති සියලුම ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලි වලින් Death overs හීදි වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ප්‍රහාරාත්මක පිතිකරු ලෙස දසුන් ශානක ප්‍රථම ස්ථානයෙ පසු වෙනව.

දසුන් ශානක මේ වන විට ඉනිම 7කදි ලකුණු 183ක් ලබාගෙන ඇති අතර පිතිකරණ සාමාන්‍ය ලකුණු 61ක් ලෙසද, ප්‍රහාරාත්මක වේගය ලකුණු 217.85 ක් ලෙසද පවත්වා ගෙන ඇත.

මෙම සටහනෙ දෙවෙන හා තෙවන ස්ථාන පිළිවෙලින් Zimbabwe පිතිකරු සිකන්ධර් රසා හා ඉන්දියානු ප්‍රහාරාත්මක පිතිකරු දිනේෂ් කාර්තික් සිටී. ඔවුන් ලකුණු 150ක් හා 122 ක් ලෙස ලබා ගෙන ඇත්තෙ ප්‍රහාරාත්මක වේගය ලකුණු 250.00 හා 196.77 ක් ලෙසිනි.

No description available.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7