Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් වනිඳුගැන බලාපොරොත්තුවෙන්.!

වනිඳු හසරංගට වහාම ශල්‍යකර්මයක් කරන ලෙසයි විදෙස් වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ. නමුත් ලෝක කුසලානයෙන් පසු ශල්‍යකර්මයකට මුහුණ දීමට ඔහු කැමැත්තෙන් සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලෝකකුසලාන සංචිතයේ මාධ්‍ය නිවේදනයට අනුව වනිඳු හසරංග සුවය ලැබුවහොත් ඔහු ඕනෑම ආබාධයකට ආදේශකයක් ලෙස සලකනු ලැබේ. ඔහුට ඕනෑම වේලාවක ශ්‍රී ලංකා සංචිතයේ නැවත පැමිණීමට හැකිය!

Wanidu Hasaranga ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button