Cricket NewsEXCLUSIVEInternational

“කඩුළු රකින්නෙ දික්වැල්ල” – හෙට තරඟය ගැන ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න කිව්ව දේ මෙතනින්

Karunaratne prepared for Aussie pace attack

ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මේ බව කියා සිටියේ හෙට ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි.

ආරම්භක පිතිකරුවන් ලෙස ලහිරු තිරිමාන්න සහ තමන් කටයුතු කරන බවද දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළා.

හෙට තරගයේ කඩුලු රකින්නා නිරෝෂන් දික්වැල්ල බව දිමුත් කරුණාරත්න පවසයි.

Dickwella determined to notch up his maiden century | Daily News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button