Cricket NewsEXCLUSIVE

වනිඳු හා මහීෂ්ගේ යෝග්‍යතාවය ඉහළ මට්ටමක ! වනිඳු හා මහීෂ් ලෝක කුසලානය ක්‍රීඩා කරන බව නිලවශයෙන් තහවුරු කරයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් එක්දින ලෝක කුසලනය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර නොමැති අතර එයට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධයන් වලට ලක්ව තිබීමයි.

කෙසේ නමුත් ඉකුත් ආසියානු කුසලානය අතර තුරදී ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණගේ හා LPL අතර තුරදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංගගේ ශාරීරික යෝග්‍යතාව හොඳ මට්ටමක පැවැතීමත් ඔවුන් දෙදෙනා මේ වන විට ආබාධ වලින් සුවය ලබා තිබීමත් හේතුවෙන් ඔවුන් දෙදෙනා ක්‍රීඩා අමාත්‍ය වරයාගේ අනුමැතිය සඳහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button