BusinessEXCLUSIVE

කවදත් ක්‍රිකට් සමග සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන අලෙවිසැල iDealz දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි.!

කවදත් ක්‍රිකට් ක්‍රීඩාව සමග සිටි දැඩි ක්‍රිකට් රසිකත්වයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන අලෙවිසැල වන iDealz Lanka ආයතනය පසුගිය දා බංගලාදේශයේ පැවති දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුවා.

ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයකු වන මොහොමඩ් රිෆ්ඛාන් මහතා විසින් මිට දස වසරකට පෙර ඇරඹි iDealz ආයතනය මේ වන විට ශ්‍රී ලංකේය ජංගම දුරකථන ක්ෂේස්ත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කර තිබෙන බව නොරහසක්.

iDealz Lanka හි සභාපති මොහොමඩ් රිෆ්ඛාන් මහතා 2022 වසරේ Best Retailer (Mobile Phone) ලෙස ඒ දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන උළලේදී ඒ අනුව සම්මානයට පාත්‍ර වුවා.
.
2022 දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල පසුගිය සැප්තැම්බර් 22 වැනි බ්‍රහස්පතින්දා බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්විණි.

එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button