Cricket NewsEXCLUSIVEInternational

ප්‍රභල ඉන්දීය ක්‍රීඩකයන් දෙපලක් ශ්‍රි ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේදි විවෙක ගන්වයි. – ඒ අතර හිටපු නායක විරාට් කෝලිත් සිටී.

IND vs WI: India Become 2nd Team After Pakistan To Win 100 T20I Matches

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා T20i තරගාවලියේදි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.මෙලෙස විවේක ගැන්වීමට තීරණය කර ඇත්තේ හිටපු ඉන්දීය නායක විරාත් කෝලි හා කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් යන දෙපලයි.

Billion Cheers jersey': BCCI unveils Team India's new kit for T20 World Cup | Cricket - Hindustan Times

ඔවුන් දෙදෙනා බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන 3 වන T20i තරගය සදහා ද විවේක ගන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව කෝලි හා රිෂාබ් ඉන්දීය කණ්ඩායම ‍දැනට රැදිසිටින Bio Bubble ඉවත් යෑමට නියමිතව තිබෙනව.

දින 10 ක විවේක ගැන්වීමෙන් පසු ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ Bio Bubble එක්වීමට නියමිතව තිබෙනව.

Covid hits Indian team in England: Rishabh Pant, net bowler Garani test positive; three others in isolation | Sports News,The Indian Express

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7