Cricket NewsEXCLUSIVE

Emirates (UAE) ක්‍රිකට් පාලක මණ්ඩලය USMAN KHAN හට වසර 5 ක තහනමක් පණවයි !

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් ක්‍රීඩාකිරීමෙන් ඉවත්ව පකිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තීරණය කල උස්මාන් කාන් හට එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය තහනමක් පනවා තිබේ.

ඒ අනුව 2029 වසර දක්වා UAE පැවැත්වෙන සියලුම Emirates තරඟාවලි ඔහුට තහනම් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button