Cricket NewsEXCLUSIVEInternational

ආසියානු කුසලානය ඉලක්ක කරමින් පකිස්ථානය Babar Azamගේ නායකත්වයෙන් යුත් ප්‍රභල සංචිතයක් නම් කරයි.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවලි මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන පකිස්ථාන සංචිතය නිවේදනය කර තිබෙන අතර සුපුරුදු පරිදි නායකත්වය Babar Azam හට හිමිව තිබෙනවා.

ඒ අනුව ආසියානු කුසලානය සදහා නම් කල පකිස්තාන සංචිතය පහතින්,

Babar Azam (C)
Shadab Khan
Asif Ali
Fakhar Zaman
Haider Ali
Haris Rauf
Iftikhar Ahmed
Khushdil Shah
Mohammad Nawaz
Mohammad Rizwan
Mohammad Wasim Jnr
Naseem Shah
Shaheen Shah Afridi
Shahnawaz Dahani
Usman Qadir

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button