Cricket NewsEXCLUSIVEIPLPremier League
මතීශ පතිරණ සුව අතට.

ආබාධයකට ලක් වෙලා හිටපු චෙන්නායි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නැවතත් පුහුණුවීම් පටන් අරන් තියෙනවා. CSK කන්ඩායම ක්‍රීඩා කරන මීලග තරගය RCB කන්ඩායමට එරෙහිව සිකුරාදා පැවැත්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1