Cricket NewsEXCLUSIVEInternational

පැතුම් නිස්ශංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි 9 වෙනි තැනට එද්දි , නායක දසුන් ශානක 46 වන ස්ථානයට පැමිණෙ.

Asalanka and Nissanka star as Sri Lanka down West Indies

නිමාවූ ඉන්දු ශ්‍රි ලංකා සංචාරයෙන් පසු අද දින පැමිණෙන ලද නවතම අන්තර්ජාතික විස්සයි විස්ස ශ්‍රේණි ගතකිරීම් හි පිතිකරුවන් අතර 9 වෙනි ස්ථානය ලබා ගැනීමට පැතුම් නිස්ශංක සමත් වී තිබෙනවා.

Pathum Nissanka shows Sri Lanka a bright future | The Cricketer

ඕස්ට්‍ර්‍ර්ලියානු සංචාරයෙන් පසු ඔහු විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් හී 21 වන ස්ථානයෙ සිටි අතර ඉන්දීය සංචාරයෙන් පසු ඔහු විස්සයි විස්ස පිතිකරුවන් අතර 9 වන ස්ථානය දක්වා උසස් වීමක් ලබාගෙන තිබෙනවා.

He's got it all': Arthur's backing Sri Lanka's 'generation-next' duo

විස්සයි විස්ස තරග 20 දි ලකුණු 562 ක් ලබාගෙන ඇති නිස්ශංක අර්ධ ශතක 5 ක් ලබාගෙන තිබෙනවා.

මේ අතර ශ්‍රි ලංකා නායක දසුන් ශානක විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී 46 වන ස්ථානය ලබාගෙන තිබෙනවා. ඉන්දියාව සමග තරග 3 දි දැක්වු දස්කම් මත පදනම්ව ඔහුගෙ ශ්‍රේණිගත කිරීම් ඉහලට පැමින තිබෙනවා. ඉන්දිය සංචාරයේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූයේ ද දසුන් ශානකයි . ඉනිම් තුනකදි ලකුණු 124 ක් ලබා ගත් අතර පිතිකරන සාමන්‍යද 124 කි.

T20 World Cup 2021: Captain Dasun Shanaka Backs Sri Lanka to go 'Long Way'

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7