Cricket NewsEXCLUSIVEInternational

කුසල්,සදීර හා චරිත් බංගලාදේශයට ලකුණු 207ක ඉලක්කයක් ලබා දෙයි.

ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර පලමු විස්සයි 20 තරගය මේ වන විට පැවැත්වෙන අතර ප්‍රථමයෙන් පඩ්න්හුවට පහර දුන් ශ්‍රි ලංකා කන්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් තම 13වන විස්සයි විස්ස අර්ධ ශතකය ලබා ගත් අතර සදීර තම දෙවන විස්සයි විස්ස අර්ධ ශතකය ලබා ගත්තා. පන්දු 21කට මුහුන දුන් අසලංක වේගවත් ලකුණු 44ක් ල්බා ගත්තෙ හයේ පහර 6ක් සමගින්.

Kusal Mendis and Sadeera Samarawickrama were involved in a 96-run, third-wicket stand, Bangladesh vs Sri Lanka, 1st T20I, Sylhet, March 4, 2024

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7