Cricket NewsEXCLUSIVE

“රසල් බය නොවී ඉන්න මේක Batting Pitch එකක් ලංකාව කොහොමත් දිනනවා..” – ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය නිසැක බව පුන පුනා කියූ හිටපු ක්‍රීඩක සංජය මන්ජ්‍රේකාර්

ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර ඊයෙ පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතර දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එමෙන්ම වාර්තා අතරට එක් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරඟයක හඹා ගොස් ජයගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

අපි අද කියන්න යන්නෙ මැච් එකට කලින් ඉදන් Star Sport එකේ Game Plan, Match Point හැම එකේම කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාව දිනනවා කිව්ව මනුස්සයෙක් ගැන. නිකන්ම නිකන් මනුස්සෙක් නෙම සංජය මන්ජ්‍රේකාර් ඉංදියාවෙ හිටපු තාක්‍ෂණික පරිපූර්ණත්වය හඹා ගිය ඊළඟ සුනිල් ගවස්කාර් ලෙස ප්‍රශංසා කළ පිතිකරුවෙක්,

ඊයේ තරඟය අතරතුර විස්තර විචරයේදීත් කිව්වා රසල් බය නොවී ඉන්න මේක Batting Ptch එකක් ලංකාව කොහොමත් දිනනවා කියලා..පට්ට සතුටුයි ලෝක පූජිත ලෙජන්ඩ් කෙනෙක් මෙහෙම Young team එකක ability එක trust කරනවට.

Sachintha Dilruksha තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7