Cricket NewsEXCLUSIVEInternational

අසලංකට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් තැඹිලි තොප්පියක්..

ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ප්‍රථම විස්සයි-විස්ස තරගයේ නායකත්වය දරමින් උඩ පන්දු 3 ක් රැකගනිමින් දක්ෂ පන්දු රැකීමක නියලුනු චරිත් අසලංක ට පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන වෙතින් රිදී කාසියක් සහ තැඹිලි තොප්පියක් පිරිනැමීය.
මෙය ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් අගය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආරම්භ කළ වැඩපිලිවෙලක් වන අතර එහි පළමු අවස්ථාව මෙය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7