Cricket NewsEXCLUSIVEInternational

චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දේවිද ?

ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් නායිකාව වන චමරි අතපත්තු ඇය ජාත්‍යන්තර ක්‍රිකට් සදහා සමුදීමට සූදානමකින් පසු වන බව හැගවෙන ප්‍රකාශයක් පසුගියදා නිමා වූ ශ්‍රි ලංකා දකුණු අප්‍රිකා කාන්තා විස්සයි 20 තරගාවලියෙන් පසු මාද්‍යට කියා සිටියා,

එහිදි ඇය ක්‍රියා සිටියේ ඇය මව්රට වෙනුවෙන් ඉටුකළ අවසන් කාර්ය එය බවයි. තවද ඇය අද ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සෙ සටහනක් තබමින් කියා සිටියේ “සමහර තීරණ ගොඩක් අමාරුයි. නමුත් ජීවිතයේ සමහර අවස්තාවල ඒවගෙ අමාරු තීරණ ගැනීමට අපට සිදුවෙනවා.” යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button