EXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියාවෙන් ඉල්ලිමක් කරයි – ව්ස්තරය මෙතනින්

ඕස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීයාවෙ තරග සංචාරයක නිරත වන බැවින් එහි පහසුව සදහා ඉන්දියාවෙන් ඉල්ලිමක් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

ඕස්ට්‍රේලියාවේදී T20 තරඟාවලියක් ක්‍රීඩා කරන බැවින් ක්‍රීඩකයින් හට බුබුලෙන් බුබුලට මාරුවීම පහසු වන පරිදි එළඹෙන ඉන්දීය තරඟාවලිය T20 තරඟ වලින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය #BCCI යෙන් ඉල්ලීමක් ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button