Cricket NewsEXCLUSIVEInternational

එළඹෙන සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගාවලිය කොළඹදි පැවැත්වීමේ සූදානමක්

ලබන වසරේ ජනවාරි මසයේදී මෙරට සත්කාරකත්වයෙන් කොළඹදි පැවැත්වීමට නියමිතව තිබු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගමාලාව දකුණු අප්‍රිකාවට හුවමාරු වීමත් සමගීන්, එළඹෙන සිම්බාබ්වේ කණ්ඩායමේ මෙරට තරග සංචාරයේ තරග පැවැත්වෙන ස්ථානය දැන් කොළඹ විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා මහතා සදහන් කර සිටීන අතර තරග පැවැත්වෙන දිනයන්ද තව නොබෝ දිනකින් තීරණය වනු ඇති බව සදහන් කර සිටී.
මුලාශ්‍ර : Dailyft

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7