Cricket NewsEXCLUSIVE

පකිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ !

ලෝක ටෙස්ට් ශූරතාවලිය අරඹමින් මෙරටදී මේ මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පකිස්තානු ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කලා යැයි Sunday Times විසින් සඳහන් කරනු සංචිතය මෙසේය,

(01) Dimuth Karunaratne (Captain)
(02) Kusal Mendis
(03) Angelo Mathews
(04) Dinesh Chandimal
(05) Dhananjaya de Silva
(06) Kamindu Mendis
(07) Nishan Madushka (wk)
(08) Sadeera Samarawickrama
(09) Ramesh Mendis
(10) Prabath Jayasuriya
(11) Lakshitha Manasinghe
(12) Praveen Jayawickrema
(13) Asitha Fernando/Dilshan Madushanka
(14) Vishwa Fernando
(15) Kasun Rajitha

ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් අසිත ප්‍රනාන්දු හට පළමු ටෙස්ට් තරඟය අහිමි වන අතර ඔහු දෙවන ටෙස්ට් තරඟය සඳහා යලිත් සංචිතයට කැඳවීමට නියමිතයි.ඔහුගේ ආදේශනය ලෙසින් යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක හට ටෙස්ට් සංචිතය වෙත කැඳවීම් ලැබී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
8
+1
0
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7