Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා කණ්ඩායම කඩා වැටීමට හේතුව හැමෝටම නායකත්වය වුවමනා වීම නිසයි – මුත්තයියා මුරලිදරන්

ශ්‍රි ලංකා කණ්ඩායම කඩා වැටීමට හේතුව හැමෝටම නායකත්වය වුවමනා වීම නිසා බව ලෝක පූජිත ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ප්‍රකාශ කරනවා.

“2015 ඉදන් 2023 වනතුරු නායකයන් කීදෙනෙක් හිටියද ? අටේ ඇගිලි මදි නායකයන් ගනින්න. කවුරුහරි හිතනව නම් නායකයා වෙලා තමන්ව හදුනගන්න පුළුවන් කියලා ඒක වැරදි මතයක්.තමන් හැදෙන්නෙ නායකත්වයෙන් නෙමෙ, ඔබ ක්‍රීඩා කරන ආකාරයෙනුයි. හැමෝටම ශ්‍රි ලංකා නායකත්වය ගන්න ඕන උන නිසා ශ්‍රි ලංකා කණ්ඩායම කඩා වැටුනා.”

-ලෝක පූජිත ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
30
+1
5
+1
12
+1
6
+1
17
+1
10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button