International
-
සති තුනක් යනතුරු බෑ කියූ දසුන්, දින පහකින් යළිත් පුහුණුවීම් අරඹයි
ආබාධයකට ලක්ව ඇති බව කීවද, ශ්‍රී ලංකාවට නොයවා අතිරේක ක්‍රීඩකයකු ලෙස දසුන් තවදුරටත් ශ්‍රී ලංකා සංචිතය සමග රඳවාගැනීමටද ශ්‍රී ලංකා…
Read More » -
ඇන්ජලෝ කණ්ඩායමට එද්දි දසුන් ආබාධය සුව වී පුහුණුවීම් ආරම්භ කරයි
ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාවේ දී ශ්‍රී ලංකා සංචිතයට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කිරීමත් සමඟ ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්…
Read More » -
ඇන්ජලෝ මැතිවුස් සහ දුශ්මන්ත චමීර ආදේශ ක්‍රීඩකයන් ලෙස ලෝක කුසලාන සංචිතයට !
මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා තවත් ආදේශක ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉන්දියාව වෙත පිටත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට්…
Read More » -
තවත් අතිරේක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ලෝක කුසලාන සංචිතය වෙත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකාරීත්වය සැරසෙයි !
තවත් අතිරේක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ලෝක කුසලාන සංචිතය වෙත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකාරීත්වය සැරසෙයි ! මේ දිනවල පැවැත්වෙන ලෝක…
Read More » -
ශ්‍රී ලංකා නැඟී එන පිල බංග්ලාදේශය පරදවයි
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17 වැනිදා) පැවැති පළමු…
Read More » -
ශ්‍රි ලංකා කණ්ඩායම කඩා වැටීමට හේතුව හැමෝටම නායකත්වය වුවමනා වීම නිසයි – මුත්තයියා මුරලිදරන්
ශ්‍රි ලංකා කණ්ඩායම කඩා වැටීමට හේතුව හැමෝටම නායකත්වය වුවමනා වීම නිසා බව ලෝක පූජිත ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ප්‍රකාශ කරනවා.…
Read More » -
ශ්‍රි ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් නිසාවෙන් නැවත ශ්‍රි ලංකාවට පැමිණෙ.
ශ්‍රි ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් නිසාවෙන් ඊයෙ නැවත ශ්‍රි ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා. ඒ අනුව…
Read More » -
තරුවක් වීමට අවශ්‍ය සියල්ල මධුශංක සතුව තියෙනවා – ශ්‍රි ලංකා හිටපු වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්
“ඔහු ඉතා දක්ෂ පන්දු යවන්නෙක් වගේම ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඔහු ස්ථාවරයි. ඔහු වේගයෙන් පන්දු යවන අතර තරුවක් වීමට අවශ්‍ය…
Read More » -
නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි, ධනංජය සිල්වා Mr Bro සමඟ PUBG කෙලියේ..
ඊයේ ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී දවසක් : නෙදර්ලන්තය එක්ක දකුණු අප්‍රිකාව ICC EVENT එකක හම්බෙද්දි ඒක Upset එකකින් ඉවර වෙන…
Read More » -
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවම මට ඉන්දියාවේ වීදි ක්‍රිකට් මතක් වෙනවා – සුනිල් ගවස්කාර් කියයි.
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවම මට ඉන්දියාවේ වීදි ක්‍රිකට් මතක් වෙනවා. වීදි ක්‍රිකට් ක්‍රීඩකයොත් මේ වගේම වගකීම් විරහිතයි. මේ…
Read More »









